"ජාල සඳහා පරිලෝකනය කළ නොහැක" "කිසිවක් නැත" "සුරකින ලදි" "විසන්ධි විය" "අබලයි" "IP වින්‍යාස කිරීම අසාර්ථකයි" "අඩු ගුණත්වයේ ජාලය හේතුවෙන් සම්බන්ධ නොවීය" "WiFi සම්බන්ධතාව අසාර්ථකයි" "සත්‍යාපනයේ ගැටලුවකි" "සම්බන්ධ විය නොහැකිය" "\'%1$s\' වෙත සම්බන්ධ විය නොහැකිය" "මුරපදය පරික්ෂා කර නැවත උත්සාහ කරන්න" "පරාසයේ නැත" "ස්වයංක්‍රිය නැවත සම්බන්ධ නොවනු ඇත" "අන්තර්ජාල ප්‍රවේශය නැත" "%1$s විසින් සුරකින ලදී" "%1$s හරහා ස්වයංක්‍රියව සම්බන්ධ විය" "ජාල ශ්‍රේණිගත සපයන්නා හරහා ස්වයංක්‍රියව සම්බන්ධ විය" "%1$s හරහා සම්බන්ධ විය" "%1$s හරහා සම්බන්ධයි" "%1$s හරහා ලබා ගැනීමට හැකිය" "ලියාපදිංචි වීමට තට්ටු කරන්න" "අන්තර්ජාලය නැත" "පුද්ගලික DNS සේවාදායකයට ප්‍රවේශ වීමට නොහැකිය" "සීමිත සම්බන්ධතාව" "අන්තර්ජාලය නැත" "පිරීම අවශ්‍යයි" "ප්‍රවේශ ලක්ෂ්‍ය තාවකාලිකව පිරී ඇත" "%1$s හරහා සම්බන්ධ විය" "%1$s හරහා ලබා ගැනීමට හැකිය" "%1$s විවෘත කරමින්" "සබැඳීමට නොහැකි විය" "ලියාපදිංචිය සම්පූර්ණ කරමින්…" "ලියාපදිංචිය සම්පූර්ණ කළ නොහැකි විය. නැවත උත්සාහ කිරීමට තට්ටු කරන්න." "ලියාපදිංචිය සම්පූර්ණයි. සබැඳෙමින්…" "ඉතා මන්දගාමී" "මන්දගාමී" "හරි" "මධ්‍යම" "වේගවත්" "ඉතා වේගවත්" "කල් ඉකුත් විය" "%1$s / %2$s" "විසන්ධි වුණි" "විසන්ධි වෙමින්…" "සම්බන්ධ වෙමින්…" "සම්බන්ධිත%1$s" "යුගල කරමින්…" "සම්බන්ධිතයි (දුරකථනය නැත) %1$s" "සම්බන්ධිතයි (මාධ්‍ය නැත)%1$s" "සම්බන්ධිතයි (පණිවිඩ ප්‍රවේශය නැත)%1$s" "සම්බන්ධිතයි (දුරකථනය හෝ මාධ්‍ය නැත) %1$s" "සම්බන්ධිතයි, බැටරිය %1$s%2$s" "සම්බන්ධිතයි (දුරකථනය නැත), බැටරිය %1$s%2$s" "සම්බන්ධිතයි (මාධ්‍ය නැත), බැටරිය %1$s%2$s" "සම්බන්ධිතයි (දුරකථනය හෝ මාධ්‍ය නැත), බැටරිය %1$s%2$s" "ක්‍රියාකාරී, බැටරිය %1$s" "ක්‍රියාත්මක, ව: බැටරිය %1$s, ද: බැටරිය %2$s" "බැටරිය %1$s" "ව: බැටරිය %1$s, ද: බැටරිය %2$s" "ක්‍රියාකාරී" "මාධ්‍ය ශ්‍රව්‍ය" "දුරකථන ඇමතුම්" "ගොනු හුවමාරුව" "ආදාන උපාංගය" "අන්තර්ජාල ප්‍රවේශය" "සම්බන්ධතා බෙදාගැනීම" "සම්බන්ධතා බෙදාගැනීම සඳහා භාවිතා කිරීම" "අන්තර්ජාල සම්බන්ධතා බෙදාගැනීම" "පෙළ පණිවිඩ" "SIM ප්‍රවේශය" "HD ශ්‍රව්‍යය: %1$s" "HD ශ්‍රව්‍යය" "ශ්‍රවණාධාරක" "ශ්‍රවණාධාරක වෙත සම්බන්ධ කළා" "මාධ්‍ය ශ්‍රව්‍යට සම්බන්ධ විය" "දුරකතනයේ ශ්‍රව්‍යට සම්බන්ධ විය" "ගොනු හුවමාරු සේවාදායකය සමග සම්බන්ධ විය" "සිතියම වෙත සම්බන්ධිතයි" "SAP වෙත සම්බන්ධ විය" "ගොනු හුවමාරු සේවාදායකය වෙත සම්බන්ධ වී නොමැත" "ආදාන උපාංග වෙත සම්බන්ධිතයි" "අන්තර්ජාල ප්‍රවේශය සඳහා උපාංගය වෙත සම්බන්ධ කරන ලදී" "උපාංගය සමඟ පෙදෙසි අන්තර්ජාල සබැඳුම බෙදා ගනිමින්" "අන්තර්ජාල ප්‍රවේශය සඳහා භාවිත කරන්න" "සිතියම සඳහා භාවිතා කරන්න" "SIM ප්‍රවේශය සඳහා භාවිත කරන්න" "මාධ්‍ය ශ්‍රව්‍ය සඳහා භාවිතා කරන්න" "දුරකථන ශ්‍රව්‍ය සඳහා භාවිතා කෙරේ" "ගොනු හුවමාරුව සඳහා භාවිතා කරන්න" "ආදානය සඳහා භාවිතා කරන්න" "ශ්‍රවණාධාර සඳහා භාවිත කරන්න" "යුගල කරන්න" "යුගල කරන්න" "අවලංගු කරන්න" "සමබන්ධ වන විට ඔබගේ සම්බන්ධතා සහ ඇමතුම් ඉතිහාසයට යුගළ කිරීමට ප්‍රවේශය දෙන්න." "%1$s සමඟ යුගල කළ නොහැකි විය." "වැරදි PIN එකක් හෝ පාස් යතුරක් නිසා %1$s සමඟ යුගල කිරීමට නොහැකිය." "%1$s සමඟ සන්නිවේදනය කළ නොහැක." "%1$s විසින් යුගල කිරීම ප්‍රතික්ෂේප කරන ලදි." "පරිගණකය" "හෙඩ්සෙට්" "දුරකථනය" "නිරූපණය" "හෙඩ්ෆෝන්" "ආදාන උපාංග" "බ්ලූටූත්" "වම් ශ්‍රවණාධාරකය යුගල කරමින්..." "දකුණු ශ්‍රවණාධාරකය යුගල කරමින්…" "වම් - බැටරිය %1$s" "දකුණු - බැටරිය %1$s" "Wifi අක්‍රියයි." "Wifi සම්බන්ධ කර නොමැත." "Wifi තීරු එකයි." "Wifi තීරු දෙකයි." "WiFi තීරු තුනයි." "Wifi සංඥාව පිරී ඇත." "විවෘත ජාලය" "ආරක්ෂිත ජාලය" "Android OS" "ඉවත් කළ යෙදුම්" "යෙදුම් සහ පරිශීලකයින් ඉවත් කරන ලදි" "පද්ධති යාවත්කාලීන" "USB ටෙදරින්" "ජංගම හොට්ස්පොට්" "බ්ලූටූත් ටෙදරින්" "ටෙදරින්" "ටෙදරින් සහ සුවහනීය හොට්ස්පොට්" "සියලු කාර්යාල යෙදුම්" "අමුත්තා" "නොදනී" "පරිශීලකයා: %1$s" "ඇතැම් පෙරනිමියන් සකස් කර ඇත" "පෙරනිමියන් සකසා නොමැත" "පෙළ-සිට-කථාවට සැකසුම්" "පෙළින්-කථන ප්‍රතිදානය" "කථන ශීඝ්‍රතාව" "පෙළ කථා කරනා වේගය" "තාරතාව" "සංශ්ලේෂණය කළ කථනයෙහි ස්වරයට බලපායි" "භාෂාව" "පද්ධති භාෂාව භාවිතා කරන්න" "භාෂාව තෝරා ගෙන නැත" "කථා කරන පෙළ සඳහා භාෂා-විශේෂිත හඬ සකසන්න" "උදාහරණයකට සවන් දෙන්න" "කථන සංස්ලෙෂණයේ කුඩා ආදර්ශනයක් ධාවනය කරන්න" "හඬ දත්ත ස්ථාපනය කරන්න" "කථන සංකලනයට අවශ්‍ය හඬ දත්ත ස්ථාපනය කරන්න" "මෙම කථා සංස්ලේෂණ යන්ත්‍රයට කථා කරන සියළුම පෙළ එකතු කර ගත හැකිය, මුරපද සහ ණයපත් අංකද ඇතුලත්ව. එය පැමිණ ඇත්තේ %s යන්ත්‍රයෙනි. මෙම කථා සංස්ලේෂණ යන්ත්‍රයෙහි භාවිතය සබල කරන්නද?" "මෙම භාෂාවට පෙළ-සිට-කථනය ප්‍රතිදානය සඳහා වැඩ කරන ජාල සම්බන්ධතාවයක් අවශ්‍යයි." "මෙය කථන සංස්ලේෂණයට උදාහරණයකි" "සුපුරුදු භාෂා තත්වය" "%1$s මුළුමනින්ම සහාය දක්වයි" "%1$s සඳහා ජාල සම්බන්ධතාවයක් අවශ්‍යයි" "%1$s සහාය නොදක්වයි" "පරික්ෂා කරමින්..." "%s සඳහා සැකසුම්" "එන්ජිම් සැකසීම් දියත් කරන්න" "වරණ එන්ජිම" "සාමාන්‍ය" "කථන තාරතාව යළි සකසන්න" "පෙළ කථා කරන තාරතාව පෙරනිමි වෙත යළි සකසන්න." "ඉතා මන්දගාමී" "මන්දගාමී" "සාමාන්‍ය" "වේගවත්" "වේශවත්" "ඉතා වේගවත්" "ශීඝ්‍ර" "ඉතා ශීඝ්‍ර" "ඉතාම වේගවත්" "පැතිකඩ තෝරන්න" "පෞද්ගලික" "කාර්යාලය" "වර්ධක විකල්ප" "සංවර්ධක විකල්ප සබල කිරීම" "යෙදුම් සංවර්ධනයට විකල්ප සකසන්න" "මෙම පරිශීලකයාට සංවර්ධක විකල්ප ලද නොහැක" "මෙම පරිශීලකයා සඳහා VPN සැකසීම් නැත" "මෙම පරිශීලකයා සඳහා ටෙදරින් සැකසීම් නැත" "මෙම පරිශීලකයා සඳහා ප්‍රවේශ ලක්ෂ්‍යයේ නමේ සැකසීම් නොතිබේ" "USB නිදොස්කරණය" "USB සම්බන්ධ විට නිදොස් ආකාරය" "USB නිදොස් කිරීම් අනුමැති අහෝසි කරන්න" "නොරැහැන් දෝෂාවේක්ෂණය" "Wi-Fi සම්බන්ධ විට දෝෂාවේක්ෂණ ප්‍රකාරය" "දෝෂයකි" "නොරැහැන් දෝෂාවේක්ෂණය" "ලබා ගත හැකි උපාංග බැලීමට, නොරැහැන් දෝෂාවේක්ෂණය ක්‍රියාත්මක කරන්න" "QR කේතය සමගින් උපාංගය යුගල කරන්න" "QR කේත ස්කෑනරය භාවිතයෙන් නව උපාංග යුගල කරන්න" "යුගල කිරීමේ කේතය සමගින් උපාංගය යුගල කරන්න" "ඉලක්කම් හයක කේතය භාවිතයෙන් නව උපාංග යුගල කරන්න" "යුගල කළ උපාංග" "දැනට සම්බන්ධ වී ඇත" "උපාංග විස්තර" "අමතක කරන්න" "උපාංග ඇඟිලි සලකුණ: %1$s" "සම්බන්ධය අසාර්ථකයි" "%1$s නිවැරදි ජාලයට සම්බන්ධ කර ඇති බව සහතික කර ගන්න" "උපංගය සමගින් යුගල කරන්න" "Wi‑Fi යුගල කිරීමේ කේතය" "යුගල කිරීම අසාර්ථකයි" "උපාංගය එකම ජාලයට සම්බන්ධ කර ඇති බව සහතික කර ගන්න." "QR කේතය ස්කෑන් කිරීමෙන් Wi‑Fi හරහා උපාංගය යුගල කරන්න" "උපාංගය යුගල කරමින්…" "උපාංගය යුගල කිරීමට අසමත් විය. QR කේතය වැරදිය නැතහොත් එකම ජාලයට සම්බන්ධ කර නැත." "IP ලිපිනය & තොට" "QR කේතය ස්කෑන් කරන්න" "QR කේතය ස්කෑන් කිරීමෙන් Wi‑Fi හරහා උපාංගය යුගල කරන්න" "කරුණාකර Wi-Fi ජාලයකට සම්බන්ධ වන්න" "adb, දෝෂාවෙක්ෂණ, dev" "දෝෂය වාර්තා කිරීමේ කෙටිමඟ" "දෝෂ වාර්තාවක් ගැනීම සඳහා බල මෙනුව තුළ බොත්තම පෙන්වන" "අවදියෙන් සිටින්න" "ආරෝපණය වන අතර තුර තීරය නිද්‍රාවට නොයනු ඇත" "බ්ලූටූත් HCI ස්නුප් ලොගය සබල කරන්න" "බ්ලූටූත් පැකට් ග්‍රහණ කරන්න. (මෙම සැකසීම වෙනස් කළ පසු බ්ලූටූත් ටොගල් කරන්න)" "OEM අඟුල ඇරීම" "බුට්ලොඩරයට අගුළු ඇර තිබීමට ඉඩ දෙන්න" "OEM අඟුල ඇරීමට ඉඩ දෙන්න?" "අවවාදයයි: මෙම සැකසීම සක්‍රිය විට මෙම උපාංගයේ උපාංගය ආරක්ෂා කිරීමේ විශේෂාංගය වැඩනොකරයි." "ව්‍යාජ ස්ථාන යෙදුම තේරීම" "ව්‍යාජ ස්ථාන යෙදුම සකසා නැත" "ව්‍යාජ ස්ථාන යෙදුම: %1$s" "ජාලකරණය" "නොරැහැන් සංදර්ශක සහතිකය" "විස්තරාත්මක Wi‑Fi ලොග් කිරීම සබල කරන්න" "Wi‑Fi ස්කෑන් අවකරණය" "Wi-Fi‑වැඩිදියුණු කළ MAC සසම්භාවීකරණය" "ජංගම දත්ත සැමවිට ක්‍රියාකාරීය" "ටෙදරින් දෘඪාංග ත්වරණය" "නම් නොමැති බ්ලූටූත් උපාංග පෙන්වන්න" "නිරපේක්ෂ හඩ පරිමාව අබල කරන්න" "Gabeldorsche සබල කරන්න" "වැඩිදියුණු කළ සබැඳුම් හැකියාව" "බ්ලූටූත් AVRCP අනුවාදය" "බ්ලූටූත් AVRCP අනුවාදය තෝරන්න" "Bluetooth MAP අනුවාදය" "Bluetooth MAP අනුවාදය තෝරන්න" "බ්ලූටූත් ශ්‍රව්‍ය Codec" "බ්ලූටූත් ශ්‍රව්‍ය කෝඩෙක් ක්‍රියාරම්භ කරන්න\nතෝරා ගැනීම" "බ්ලූටූත් ශ්‍රව්‍ය නියැදි අනුපාතය" "බ්ලූටූත් ශ්‍රව්‍ය කෝඩෙක් ක්‍රියාරම්භ කරන්න\nතෝරා ගැනීම: නියැදි අනුපාතය" "අළු පැහැ ගැන්වී ඇත යන්නෙන් අදහස් කරන්නේ දුරකථනය හෝ හෙඩ්සෙට් එක මගින් සහාය නොදක්වන බවයි" "නියැදියකට බ්ලූටූත් ශ්‍රව්‍ය බිටු" "බ්ලූටූත් ශ්‍රව්‍ය කේතය ක්‍රියාරම්භ කරන්න\nතෝරා ගැනීම: නියැදි සඳහා බිටු" "බ්ලූටූත් ශ්‍රව්‍ය නාලිකා ප්‍රකාරය" "බ්ලූටූත් ශ්‍රව්‍ය කේතය ක්‍රියාරම්භ කරන්න\nතෝරා ගැනීම: නාලිකා ප්‍රකාරය" "බ්ලූටූත් ශ්‍රව්‍ය LDAC පසුධාවන ගුණත්වය" "බ්ලූටූත් ශ්‍රව්‍ය LDAC ක්‍රියාරම්භ කරන්න\nCodec තේරීම: පසුධාවන ගුණත්වය" "ප්‍රවාහ කරමින්: %1$s" "පුද්ගලික DNS" "පුද්ගලික DNS ප්‍රකාරය තෝරන්න" "ක්‍රියාවිරහිතයි" "ස්වයංක්‍රිය" "පුද්ගලික DNS සැපයුම්කරු සත්කාරක නම" "DNS සැපයුම්කරුගේ සත්කාරක නම ඇතුළු කරන්න" "සම්බන්ධ වීමට නොහැකි විය" "නොරැහැන් සංදර්ශක සහතිකය සඳහා විකල්ප පෙන්වන්න" "Wi‑Fi ලොග් මට්ටම වැඩි කරන්න, Wi‑Fi තෝරනයෙහි SSID RSSI අනුව පෙන්වන්න" "බැටරි බැසීම අඩු කරන අතර ජාල කාර්ය සාධනය වැඩි දියුණු කරයි" "මෙම ප්‍රකාරය අබල කළ විට, මෙම උපාංගයේ MAC ලිපිනය එය MAC සසම්භාවීකරණය සබල කර ඇති ජාලයකට සම්බන්ධවන ඒ ඒ අවස්ථාවල වෙනස් විය හැකිය." "මනිනු ලැබේ" "මනින්නේ නැත" "ලෝගයේ අන්තරාවක ප්‍රමාණය" "ලොග අන්තරාවකට ලෝගයේ ප්‍රමාණය තෝරන්න" "ලොගකරු නොනවතින ගබඩාව හිස් කරන්නද?" "අප තවදුරටත් නොනවතින ලොගකරුවකු සමගින් නිරීක්ෂණය නොකරන විට, අපට ඔබේ උපාංගය මත නේවාසික ලොගකරු දත්ත මැකීමට අවශ්‍ය වේ." "උපාංගයේ දිගටම ලොග දත්ත ගබඩා කි." "උපාංගය මත නොනැවතී ගබඩා කිරීමට ලොග අන්තරාචය තෝරන්න" "USB වින්‍යාස දත්ත තෝරන්න" "USB වින්‍යාස දත්ත තෝරන්න" "ව්‍යාජ ස්ථානයන්ට අවසර දෙන්න" "ව්‍යාජ ස්ථාන අනුමත කරන්න" "උපලක්ෂණ පරික්ෂාව බැලීම සබල කරන්න" "Wi‑Fi අක්‍රිය විට පවා, සැම විටම ජංගම දත්ත ක්‍රියාකාරීව තබන්න (අවසන් ජාල මාරුව සඳහා)." "ලබා ගත හැකි නම්, ටෙදරින් දෘඪාංග ත්වරණය භාවිත කරන්න" "USB දෝශාවේක්ෂණයට ඉඩ දෙන්නද?" "USB දෝශාවේක්ෂණය සංවර්ධන කටයුතු සඳහා පමණක් යොදාගැනේ. එය ඔබගේ පරිගණකය සහ ඔබගේ උපාංගය අතර දත්ත පිටපත් කිරීමට පමණක් භාවිතා කරන්න, ඔබගේ උපාංගය මත දැනුම්දීම් රහිතව යෙදුම් ස්ථාපනය කරන්න, සහ ලොග් දත්ත කියවන්න." "නොරැහැන් දෝෂාවේක්ෂණය ඉඩ දෙන්නද?" "නොරැහැන් දෝෂාවේක්ෂණය සංවර්ධන කටයුතු සඳහා පමණක් අදහස් කරයි. එය ඔබේ පරිගණකය සහ ඔබේ උපාංගය අතර දත්ත පිටපත් කිරීමට, දැනුම් දීමක් නොමැතිව ඔබේ උපාංගයේ යෙදුම් ස්ථාපනය කිරීමට සහ ලොග දත්ත කියවීමට පමණක් භාවිත කරන්න." "ඔබ මින්පෙර අවසර ලබාදුන් සියළුම පරිගණක වෙතින් USB නිදොස්කරණට ප්‍රවේශය අහෝසි කරන්නද?" "සංවර්ධන සැකසීම් වවලට අවසර දෙන්නද?" "මෙම සැකසීම් වර්ධක භාවිතය සඳහා පමණි. ඔබගේ උපාංගයේ සහ යෙදුම්වල අක්‍රිය වීමට හෝ වැරදි ක්‍රියා කෙරුමකට ඒවා බලපෑ හැක." "USB ඔස්සේ යෙදුම් සත්‍යාපනය කරගන්න" "ADB/ADT හරහා ස්ථාපනය වූ යෙදුම්, විනාශකාරී ක්‍රියාවන් ඇත්දැයි පරික්ෂාකර බලන්න." "නම් නොමැති බ්ලූටූත් උපාංග (MAC ලිපින පමණි) සංදර්ශනය කරනු ඇත" "පිළිගත නොහැකි ලෙස වැඩි හඩ පරිමාව හෝ පාලනය නොමැති වීම යනාදී දුරස්ථ උපාංග සමගින් වන හඬ පරිමා ගැටලුවලදී බ්ලූටූත් නිරපේක්ෂ හඬ පරිමා විශේෂාංගය අබල කරයි." "Bluetooth Gabeldorsche විශේෂාංග අට්ටිය සබල කරයි." "වැඩිදියුණු කළ සබැඳුම් හැකියා විශේෂාංගය සබල කරයි." "අභ්‍යන්තර අන්තය" "දේශීය ෂෙල් ප්‍රවේශනය පිරිනමන ටර්මිනල් යෙදුම සබල කරන්න" "HDCP පරික්ෂාව" "HDCP පරික්ෂා හැසිරීම සකසන්න" "නිදොස්කරණය" "නිදොස් කිරීමේ යෙදුම තෝරන්න" "නිදොස් යෙදුමක් සකස් කර නැත" "%1$s යෙදුම නිදොස් කරමින්" "යෙදුම තේරීම" "කිසිවක් නැත" "නිදොස්කරණය සඳහා රැඳෙන්න" "නිදොස් කළ යෙදුම් ක්‍රියාකිරීමට පෙර ඇමිණීම සඳහා නිදොස්කරණය වෙත බලා සිටියි" "ආදානය" "ඇඳීම්" "දෘඩාංග වේගය වැඩි කළ පිරිනැමීම" "මාධ්‍ය" "නිරීක්ෂණය" "තදබල ආකාරය සබල කිරීම" "මූලික පොටේ යෙදුම්, දිගු මෙහෙයුම් කරන විට තිරය ෆ්ලෑෂ් කරන්න" "සූචක පිහිටීම" "තිර උඩැතිරිය වර්තමාන ස්පර්ශ දත්ත පෙන්වයි" "තට්ටු කිරීම් පෙන්වන්න" "තට්ටු කිරීම් සඳහා දෘශ්‍ය ප්‍රතිපෝෂණ පෙන්වන්න" "පෘෂ්ඨ යාවත්කාලීන පෙන්වන්න" "යාවත්කාලින වනවිට මුළු කවුළු තලයම දැල්වෙන්න" "නැරඹීම් යාවත්කාලීන පෙන්වන්න" "ඇඳි විට කවුළු තුළ සැණෙළි දසුන්" "දෘඨාංග ස්ථර යාවත්කාලීන" "යාවත්කාලින වන විට දෘඩාංග තලය කොළ පහන් දැල්වෙන්න" "GPU වැඩිකොට දැක්වීම නිදොස් කරන්න" "HW වසාලන අක්‍රිය කරන්න" "තිර සංයුක්ත කිරීමට සැමවිටම GPU භාවිතා කරන්න" "වර්ණ අවකාශය අනුකරණය කරන්න" "OpenGL අනුරේඛන සබල කරන්න" "USB ශ්‍රව්‍ය මාර්ගගත කිරීම කිරීම අබල කරන්න" "USB ශ්‍රව්‍ය පර්යන්ත වෙත ස්වයංක්‍රිය මාර්ගගත කිරීම කිරීම අබල කරන්න" "පිරිසැලසුම් සීමා පෙන්වන්න" "ක්ලිප් සීමා, මායිම්, ආදිය පෙන්වන්න." "බල RTL පිරිසැලසුම් දිශාව" "සියලු පෙදෙසි සඳහා RTL වෙත බල තිර පිරිසැලසුම" "4x MSAA බල කරන්න" "OpenGL ES 2.0 යෙදුම්හි 4x MSAA සබල කරන්න" "සෘජුකෝණාස්‍ර-නොවන ක්ලිප් මෙහෙයුම් නිදොස් කරන්න" "පැතිකඩ HWUI විදහමින්" "GPU නිදොසීමේ ස්තර සබල කර." "නිදොසීමේ යෙදුම්වලට GPU නිදොසීමේ ස්තර පූරණයට ඉඩ දෙ." "verbose vendor පිරීම සබල කරන්න" "පුද්ගලික තොරතුරු අන්තර්ගත විය හැකි, වැඩි බැටරි බලයක් භාවිත කිරීමට සහ/හෝ වැඩි ගබඩා ඉඩක් භාවිත කිරීමට හැකි අමතර උපාංග නිශ්චිත විකුණුම්කරු ලොග, දෝෂ වාර්තාවල අඩංගු වේ." "කවුළු සජීවිකරණ පරිමාණය" "සංක්‍රමණ සජීවන පරිමාණය" "සජීවක කාල පරාස පරිමාණය" "ද්විතියික දර්ශනය අඟවන්න" "යෙදුම්" "ක්‍රියාකාරකම් තබාගන්න එපා" "පරිශීලකයා ඉවත් වුන විගසම සෑම ක්‍රියාකාරකමක්ම විනාශ කරන්න" "පසුබිම් ක්‍රියාවලි සීමාව" "පසුබිම් ANR පෙන්වන්න" "පසුබිම් යෙදුම්වලට යෙදුම ප්‍රතිචාර නොදක්වයි කවුළුව සංදර්ශනය කරන්න" "දැනුම්දීම් නාලිකා අනතුරු ඇඟවීම් පෙන්." "යෙදුමක් වලංගු නාලිකාවකින් තොරව දැනුම්දීමක් පළ කරන විට තිරය-මත අනතුරු ඇඟවීමක් සංදර්ශනය කරයි." "බාහිර මත යෙදුම් ඉඩ දීම බල කරන්න" "මැනිෆෙස්ට් අගයන් නොසලකා, ඕනෑම යෙදුමක් බාහිර ගබඩාවට ලිවීමට සුදුසුකම් ලබා දෙයි" "ක්‍රියාකාරකම් ප්‍රතිප්‍රමාණ කළ හැකි බවට බල කරන්න" "මැනිෆෙස්ට් අගයන් නොසලකා, සියලු ක්‍රියාකාරකම් බහු-කවුළුව සඳහා ප්‍රතිප්‍රමාණ කළ හැකි බවට පත් කරන්න." "අනියම් හැඩැති කවුළු සබල කරන්න" "පරීක්ෂණාත්මක අනියම් හැඩැති කවුළු සඳහා සහාය සබල කරන්න." "ඩෙස්ක්ටොප් උපස්ථ මුරපදය" "ඩෙස්ක්ටොප් සම්පූර්ණ උපස්ථ දැනට ආරක්ෂා කර නොමැත" "ඩෙස්ක්ටොප් සම්පූර්ණ උපස්ථ සඳහා මුරපදය වෙනස් කිරීමට හෝ ඉවත් කිරීමට තට්ටු කරන්න" "නව උපස්ථ මුරපදය සකසන ලදි" "නව මුරපදය සහ සත්‍යාපනය නොගැළපුනි" "උපස්ථ මුරපදය පිහිටුවීම අසාර්ථකය" "පූරණය වේ…" "දීප්තිමත් (පෙරනිමිය)" "ස්වභාවික" "සම්මත" "වැඩිදියුණු කරන ලද වර්ණ" "ඇස දකින ස්වභාවික වර්ණ" "ඩිජිටල් අන්තර්ගතය සඳහා වර්ණ ප්‍රශස්ත කරන ලද" "පොරොත්තු යෙදුම්" "අක්‍රියයි. ටොගල කිරීමට තට්ටු කරන්න." "සක්‍රියයි. ටොගල කිරීමට තට්ටු කරන්න." "යෙදුම් පොරොත්තු තත්ත්වය: %s" "ධාවනය වන සේවා" "දැනට ධාවනය වන සේවා බලන්න සහ පාලනය කරන්න" "WebView ක්‍රියාත්මක කිරීම" "WebView ක්‍රියාත්මක කිරීම සකසන්න" "මෙම තෝරා ගැනීම තව දුරටත් වලංගු නැත. නැවත උත්සාහ කරන්න." "ගොනු සංකේතනයට පරිවර්තනය කරන්න" "පරිවර්තනය කරන්න..." "දැනටමත් ගොනුව සංකේතනය කර ඇත" "ගොනු පදනම් සංකේතනයට පරිවර්තනය කිරීම" "දත්ත වෙන් කිරීම ගොනු පදනම් සංකේතනයට පරිවර්තනය කරන්න.\n !!අනතුරු ඇඟවීමයි!! මෙය ඔබේ සියලු දත්ත මකනු ඇත.\n මෙම විශේෂාංගය ඇල්ෆා වන අතර, නිවැරදිව ක්‍රියා නොකළ හැකිය.\n දිගටම කරගෙන යාමට \'මකා පරිවර්තනය කරන්න...\' ඔබන්න." "මකා පරිවර්තනය කරන්න..." "පින්තූර වර්ණ ප්‍රකාරය" "sRGB භාවිතා කරන්න" "අබලයි" "කළු-සුදු" "වර්ණ අන්ධතාවය (රතු-කොළ)" "වර්ණ දුර්වලතාවය (රතු-කොළ)" "වර්ණ අන්ධතාවය (නිල්-කහ)" "වර්ණ නිවැරදි කිරීම" "වර්ණ නිවැරදි කිරීම ඔබට ඔබේ උපාංගයෙහි වර්ණ සංදර්ශනය වන ආකාරය සීරුමාරු කිරීමට ඉඩ දේ" "%1$s මගින් ඉක්මවන ලදී" "%1$s - %2$s" "%1$s ක් පමණ ඉතිරියි" "%1$s ක් පමණ ඉතිරියි (%2$s)" "ඔබේ භාවිතය මත පදනම්ව %1$s පමණ ඉතිරිව ඇත" "ඔබේ භාවිතය මත පදනම්ව %1$s පමණ ඉතිරිව ඇත (%2$s)" "%1$s පමණ වන තෙක් (%2$s) ඔබේ භාවිතය මත පදනම්ව තිබිය යුුතුය" "ඔබේ භාවිතය මත පදනම්ව %1$s පමන වන තෙක් තිබිය යුතුය" "%1$s (%2$s) පමණ වන තෙක් තිබිය යුතුය" "%1$s පමණ වන තෙක් තිබිය යුතුය" "%1$s දක්වා" "බැටරි බලය %1$s වන විට අවසන් විය හැකිය" "%1$sට වඩා අඩුවෙන් ඉතිරිය" "%1$sට වඩා අඩුවෙන් ඉතිරිය (%2$s)" "%1$sට වඩා වැඩියෙන් ඉතිරිය (%2$s)" "%1$sට වඩා වැඩියෙන් ඉතිරිය" "දුරකථනය ඉක්මනින් වැසිය හැකිය" "ටැබ්ලට් පරිගණකය ඉක්මනින් වැසිය හැකිය" "උපාංගය ඉක්මනින් වැසිය හැකිය" "දුරකථනය ඉක්මනින් වැසිය හැකිය (%1$s)" "ටැබ්ලට් පරිගණකය ඉක්මනින් වැසිය හැකිය (%1$s)" "උපාංගය ඉක්මනින් වැසිය හැකිය (%1$s)" "%1$s - %2$s" "ආරෝපණය වන තෙක් %1$s ඇත" "%1$s - ආරෝපණය වන තෙක් %2$s" "නොදනී" "ආරෝපණය වෙමින්" "ශීඝ්‍ර ආරෝපණය" "සෙමින් ආරෝපණය" "ආරෝපණය නොවේ" "පේනුගත කර ඇත, මේ අවස්ථාවේදී ආරෝපණය කළ නොහැකිය" "පූර්ණ" "පරිපාලක විසින් පාලනය කරන ලදී" "අබල කර ඇත" "ඉඩ දුන්" "ඉඩ නොදෙන" "නොදන්නා යෙදුම් ස්ථාප." "සැකසීම් මුල් පිටුව" "0%" "50%" "100%" "%1$sකට පෙර" "%1$sක් ඉතිරිය" "කුඩා" "පෙරනිමි" "විශාල" "වඩා විශාල" "විශාලතම" "අභිරුචි (%d)" "මෙනුව" "ආදර්ශන ප්‍රකාර කර්මාන්තශාලා යළි සැකසීමට මුරපදය ඇ. ක." "ඊළඟ" "මුරපදය අවශ්‍යයි" "සක්‍රීය ආදායක මාර්ග" "පද්ධති භාෂා භාවිත කරන්න" "%1$s සඳහා සැකසීම් විවෘත කිරීම අසාර්ථක විය" "මෙම ආදාන ක්‍රමය මුරපද සහ ණයපත් අංක වැනි පෞද්ගලික දත්ත ඇතුළුව ඔබ ටයිප් කරන පෙළ එකතු කිරීමට හැකිය, එය %1$s යෙදුමන් ලැබේ. මෙම ආදාන ක්‍රමය භාවිතා කරන්නද?" "සටහන: නැවත පණ ගැන්වීමකට පසුව, ඔබ ඔබේ දුරකථනය අගුලු හරින තෙක් මෙම යෙදුම ආරම්භ කළ නොහැකිය" "IMS ලියාපදිංචි තත්ත්වය" "ලියාපදිංචි වී ඇත" "ලියාපදිංචි වී නැත" "ලබාගත නොහැක" "MAC සසම්භාවී වේ" උපාංග %1$dක් සම්බන්ධ කරන ලදී උපාංග %1$dක් සම්බන්ධ කරන ලදී "වේලාව වැඩියෙන්." "වේලාව අඩුවෙන්." "අවලංගු කරන්න" "හරි" "ක්‍රියාත්මක කරන්න" "බාධා නොකරන්න ක්‍රියාත්මක කරන්න" "කිසි විටක නැත" "ප්‍රමුඛතා පමණි" "%1$s. %2$s" "ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s ඔබ එයට පෙර මෙය ක්‍රියාවිරහිත නොකළේ නම් නොඇසෙනු ඇත" "ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s තෙක් නොඇසෙනු ඇත" "%1$sට" "%1$sහිදී" "කාල සීමාව" "සෑම විටම ඉල්ලන්න" "ඔබ ක්‍රියාවිරහිත කරන තුරු" "මේ දැන්" "දුරකථන ස්පීකරය" "සම්බන්ධ කිරීමේ ගැටලුවකි උපාංගය ක්‍රියාවිරහිත කර & ආපසු ක්‍රියාත්මක කරන්න" "රැහැන්ගත කළ ඕඩියෝ උපාංගය" "උදවු & ප්‍රතිපෝෂණ" "ගබඩාව" "බෙදා ගත් දත්ත" "බෙදා ගත් දත්ත බලා වෙනස් කරන්න" "මෙම පරිශීලක සඳහා බෙදා ගත් දත්ත නැත." "බෙදා ගත් දත්ත ලබා ගැනීමේ දෝෂයක් විය. නැවත උත්සාහ කරන්න." "බෙදා ගත් දත්ත ID: %d" "%s දින කල් ඉකුත් වේ" "බෙදා ගත් දත්ත මැකීමේ දෝෂයක් විය." "මෙම බෙදා ගත් දත්ත සඳහා අත්පත් කර ගත් කල්බදු නැත. ඔබ එය මැකීමට කැමතිද?" "යෙදුම් බෙදා ගැනීමේ දත්ත" "යෙදුම මගින් විස්තර කිසිවක් ලබා දී නැත." "කල් බද්ද %s දින කල් ඉකුත් වේ" "බෙදා ගත් දත්ත මකන්න" "ඔබට මෙම බෙදා ගත් දත්ත මැකීමට අවශ්‍ය බව විශ්වාසද?" "පරිශීලකයින්ට ඔවුන්ගේ යෙදුම් සහ අන්තර්ගත ඇත" "ඔබගේ ගිණුමෙන් යෙදුම් සහ අන්තර්ගත වෙත පිවිසීම ඔබට සීමා කළ හැක" "පරිශීලක" "සීමිත පැතිකඩ" "අලුත් පරිශීලකයෙක් එක් කරන්නද?" "අමතර පරිශීලකයින් නිර්මාණය කිරීම මඟින් වෙනත් පුද්ගලයන් සමඟ මෙම උපාංගය ඔබට බෙදා ගත හැකිය. සෑම පරිශීලකයෙක්ටම ඔවුන්ගේම යෙදුම්, වෝල්පේපර, සහ වෙනත් ඒවා අභිරුචි කළ හැකි තමන්ට අයිති ඉඩක් ඇත. පරිශීලකයින්ට Wi‑Fi වැනි සෑම දෙනාටම බලපාන උපාංග සැකසීම්ද සීරුමාරු කළ හැක.\n\nඔබ නව පරිශීලකයෙකු එක් කළ විට ඔවුන්ගේ ඉඩ එම පුද්ගලයා සකසා ගත යුතු වේ.\n\nඕනෑම පරිශීලකයෙකුට අනෙක් සියලු පරිශීලකයන් සඳහා යෙදුම් යාවත්කාලීන කළ හැකිය. ප්‍රවේශයතා සැකසීම් සහ සේවා නව පරිශීලකයා වෙත මාරු නොකරනු ඇත." "ඔබ අලුත් පරිශීලකයෙක් එකතු කරන විට, එම පුද්ගලයා ඔහුගේ වැඩ කරන ඉඩ සකසා ගත යුතුය.\n\nසියළුම අනෙක් පරිශීලකයින් සඳහා ඕනෑම පරිශීලකයෙකුට යාවත්කාලීන කළ හැක." "දැන් පරිශීලකයා සකසන්නද?" "උපාංගය ලබාගෙන තමන්ගේ ඉඩ සකසා ගැනීමට අදාළ පුද්ගලයා සිටින බව තහවුරු කරගන්න" "දැන් පැතිකඩ සකසන්නද?" "දැන් සකසන්න" "දැන් නොවේ" "එක් කරන්න" "නව පරිශීලකයා" "නව පැතිකඩ" "පරිශීලක තොරතුරු" "පැතිකඩ තොරතුරු" "සීමිත පැතිකඩක් නිර්මාණය කිරීමට කලින්. ඔබගේ යෙදුම් සහ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීමට තිර අගුලක් සැකසිය යුතුයි." "අගුල සකසන්න" "%s වෙත මාරු වන්න" "අමුත්තා එක් කරන්න" "අමුත්තා ඉවත් කරන්න" "අමුත්තා" "උපාංගයේ පෙරනිමිය" "අබල කළා" "සබලයි" "මෙම වෙනස යෙදීමට ඔබේ උපාංගය නැවත පණ ගැන්විය යුතුය. දැන් නැවත පණ ගන්වන්න හෝ අවලංගු කරන්න." "රැහැන්ගත කළ හෙඩ්ෆෝන්"