"අන්තර්ජාල ඇමතුම් සැකසුම්" "අන්තර්ජාල ඇමතීමේ (SIP) ගිණුම්" "ගිණුම්" "ලේබන ඇමතුම් ලබා ගන්න" "බැටරි ආයු කාලය අඩුකරන්න" "අන්තර්ජාල ඇමතීම භාවිතා කරන්න" "අන්තර්ජාල ඇමතීම භාවිතා කරන්න (Wi-Fi පමණි)" "දත්ත ජාලය තිබෙන විට සියලුම ඇමතුම් සඳහා" "අන්තර්ජාල ඇමතුම් සඳහා පමණි" "සෑම ඇමතුමකටම අසන්න" "සියලුම ඇමතුම් සඳහා" "ඇමතුම ලබා ගන්න" "අන්තර්ජාල ඇමතුම් ගිණුම භාවිතා කරන්න:" "අන්තර්ජාල ඇමතුම් ලබාගැනීමට සැමවිටම භාවිතා කරන්න" "දුරකතනයෙන් සුපුරුදු ලෙස භාවිතා කළ යුත්තේ කුමන අන්තර්ජාල ඇමතුම් ගිනුමදැයි වෙනස් කළ හැක > සැකසුම් > අන්තර්ජාල ඇමතුම් සැකසුම් > ගිණුම් තිරය." "සෙල් දුරකථන ඇමතුම" "අන්තර්ජාල ඇමතුම" "අන්තර්ජාල ඇමතුම් ගිණුමක් නොමැත" "මෙම දුරකථනයෙහි අන්තර්ජාල ඇමතුම් ගිණුම් නොමැත. එකක් එක් කිරීමට ඔබට අවශ්‍යද?" "එක් කරන්න" "ගිණුම එක් කරන්න" "ගිණුම ඉවත් කරන්න" "SIP ගිණුම්" "ගිණුම සුරකිමින්..." "ගිණුම ඉවත් කරමින්…" "සුරකින්න" "ඉවතලන්න" "පැතිකඩ වසන්න" "හරි" "වසන්න" "මුලික ගිණුම. %s" "තත්වය පිරික්සමින්..." "ලියාපදිංචි වෙමින්..." "තවමත් උත්සාහ කරමින්..." "ලැබෙන ඇමතුම් නොවේ." "අන්තර්ජාල සම්බන්ධතාවක් නොමැතී බැවින් ගිණුම් ලියාපදිංචිය නතර විය." "Wi-Fi සම්බන්ධතාවයක් නොමැති බැවින් ගිණුම් ලියාපදිංචි කිරීම නැවතිණි." "ගිණුම් ලියාපදිංචිය අසාර්ථකයි." "ඇමතුම් ලබමින්." "ගිණුම් ලියාපදිංචිය අසාර්ථක විය: (%s); පසුව යළි උත්සාහ කරන්නම්" "ගිණුම ලියාපදිංචි කිරීම අසාර්ථකයි: වැරදි පරිශීලක නාමයක් හෝ මුරපදයකි" "ගිණුම් ලියාපදිංචිය අසාර්ථකයි: සේවාදායකයේ නම පරික්ෂා කර බලන්න." "මෙම ගිණුම දැනට %s යෙදුම විසින් භාවිතා කරයි." "SIP ගිණුම් විස්තර" "SIP ගිණුම් විස්තර" "සේවාදායකය" "පරිශීලක නාමය" "මුරපදය" "දර්ශනය කරන නම" "පිටතට යන ප්‍රොක්සි ලිපිනය" "කවුළුවේ අංකය" "ගමනාගමන වර්ගය" "සජීවී-තබාගන්නා යවන්න" "මුලික ගිණුම ලෙස සකසන්න" "පිටතට යන ඇමතුම් සඳහා භාවිතා කෙරේ" "වෛකල්පිත සැකසුම්" "සත්‍යාපන පරිශීලක නාමය" "සත්‍යාපනය සඳහා භාවිතා වන පරිශීලක නාමය" "<පිහිටුවා නැත>" "<පරිශීලක නාමය වාගේම>" "<වෛකල්පිත>" "▷ සියල්ල පෙන්වීමට ස්පර්ශ කරන්න" "▽ සියල්ල සැඟවීමට ස්පර්ශ කරන්න" "%s අවශ්‍ය වන අතර හිස්ව තැබිය නොහැක." "කවුළුවේ අංකය 1000 ත් 65534 ත් අතර විය යුතුය." "අන්තර්ජාල සම්බන්ධතාවයක් නැත" "Wi-Fi සම්බන්ධතාවයක් නොමැත" "අන්තර්ජාල ඇමතුමක් ගැනීමට, මුලින්ම ඔබගේ අන්තර්ජාල සම්බන්ධතාවය පරික්ෂා කර බලන්න." "අන්තර්ජාල ඇමතුම් සඳහා ඔබ Wi-Fi ජාලයකට සම්බන්ධ විය යුතුය (රැහැන් රහිත සහ ජාල සැකසුම් භාවිතා කරන්න)" "අන්තර්ජාල ඇමතීම සඳහා සහාය නොදක්වයි" "ස්වයංක්‍රිය" "සැමවිටම යවන්න" "තිළැලි අන්තර්ජාල ඇමතීම"