"සම්පූර්ණ උපස්ථය"
"සම්පූර්ණයෙන් නැවත පිහිටුවන්න"
"ඩෙස්ක්ටොප් පරිගණකයකට සම්බන්ධිත සියලුම දත්ත වල සම්පූර්ණ උපස්ථයක් ඉල්ලා තිබේ. මෙම සිදු වෙනවාට අවසර දීමට ඔබට අවශ්‍යද?\n\nඔබ විසින් උපස්ථය කිරීමට ඉල්ලා නොතිබුණි නම්, මෙම මෙහෙයුම ඉදිරියට කරගෙන යාමට අවසර දෙන්න එපා. 1"
"මගේ දත්ත උපස්ථ කරන්න"
"උපස්ථ කරන්න එපා"
"සම්බන්ධිත ඩෙස්ක්ටොප් පරිගණකයකින් සියලු දත්ත වල සම්පූර්ණ ප්‍රතිස්ථාපනයක් ඉල්ලා ඇත. ඔබ මෙය සිදු වීමට අවසර දෙනවා ද?\n\nඔබ විසින් ප්‍රතිස්ථාපනය ඉල්ලා නොමැති නම්, ක්‍රියාවලියට ඉදිරියට යාමට ඉඩ නොදෙන්න. උපාංගයේ දැනට ඇති ඕනෑම දත්තයක් මෙමඟින් ප්‍රතිස්ථාපනය වෙයි!"
"මගේ දත්ත නැවත පිහිටුවන්න"
"නැවත පිහිටුවන්න එපා"
"කරුණාකර ඔබගේ වර්තමාන උපස්ථ මුරපදය පහත ඇතුලත් කරන්න:"
"කරුණාකර ඔබගේ උපාංගයේ සංකේතන මුරපදය පහත ඇතුලත් කරන්න."
"කරුණාකර ඔබගේ උපාංගයේ සංකේතන මුරපදය පහත ඇතුලත් කරන්න. සංරක්ෂිත උපස්ථ සංකේතනය කිරීමට මෙය භාවිත කළ හැක."
"කරුණාකර සියලු උපස්ථ දත්ත සංකේතනය කිරීම සඳහා භාවිතයට මුරපදයක් ඇතුළත් කරන්න. මෙය හිස්ව තැබුවොත්, ඔබගේ වර්තමාන උපස්ථ මුරපදය භාවිත වෙයි:"
"සියලු උපස්ථ දත්ත සංකේතනය කිරීමට ඔබ අදහස් කරන්නේ නම්, මුරපදය පහලින් ඇතුලත් කරන්න:"
"ඔබගේ උපාංගය සංකේතනය කර තිබෙන නිසා, ඔබගේ උපස්ථය සංකේතනය ඔබට අවශ්‍ය වී තිබේ. කරුණාකර මුරපදය පහළින් එකතු කරන්න:"
"යළි පිහිටුවන දත්ත සංකේතනය කරන ලද ඒවානම්, කරුණාකර මුරපදය පහලින් ඇතුල් කරන්න:"
"උපස්ථ කිරීම ආරම්භ කරමින්..."
"උපස්ථය අවසන්"
"යළි පිහිටුවීම අරඹයි..."
"යළි පිහිටුවීම අවසන්"
"ක්‍රියාවලිය කල් ඉකුත් වී ඇත"