"ඇමතුම් කළමනාකරණය"
"දුරකථනය"
"නොදනී"
"මඟ හැරුණු ඇමතුම"
"මග හැරුණ කාර්යාල ඇමතුම"
"මඟ හැරුණු ඇමතුම්"
"මඟ හැරුණු ඇමතුම් %s"
"%s වෙතින් මඟ හැරුණු ඇමතුම්"
"නැවත අමතන්න"
"පණිවිඩය"
"ඇමතුම නිශ්ශබ්දයි."
"ස්පිකර්ෆෝන් සබලයි."
"දැන් කතාකරන්න බැහැ. මොකද වෙලා තියෙන්නෙ?"
"මම ඔබට දැන්ම ඇමතුමක් ගන්න."
"මම ඔබට පසුව අමතන්නම්."
"දැන් කථා කරන්න බෑ. පසුව අමතන්නද?"
"ක්ෂණික ප්රතිචාර"
"ක්ෂණික ප්රතිචාර සංස්කරණය"
"ක්ෂණික ප්රතිචාරය"
"%s හට පණිවිඩය යවන්න."
"ඇමතීමේ ගිණුම්"
"හදිසි ඇමතුම්වලට පමණක් ඉඩ දේ."
"දුරකථන අවසරයෙන් තොරව මෙම යෙදුමට පිටතට යන ඇමතුම් සිදු කළ නොහැකිය."
"ඇමතුමක් ලබාගැනීමට, වලංගු අංකයක් ලබාගන්න."
"මේ වේලාවේ ඇමතුම එකතු කළ නොහැක."
"හඬ තැපැල් අංකය නැත"
"SIM කාඩ් පතෙහි හඬ තැපැල් අංකයක් ආචිත වී නැත."
"අංකයක් එක් කරන්න"
"%s ඔබේ පෙරනිමි දුරකථන යෙදුම කරන්නද?"
"පෙරනිමිය සකසන්න"
"අවලංගු කරන්න"
"%s ඇමතුම් ලබා ගැනීමට සහ එවායේ සියලු අංග පාලනය කිරීමට හැකි වනු ඇත. ඔබ විශ්වාස කරන යෙදුම් පමණක් පෙරනිමි දුරකථන යෙදුම ලෙස සැකසිය යුතුය."
"අවහිර කළ අංක"
"ඔබට අවහිර කළ අංකවලින් ඇමතුම් හෝ පෙළ නොලැබෙනු ඇත."
"අංකයක් එක් කරන්න"
"%1$s අවහිර නොකරන්නද?"
"අවහිර නොකරන්න"
"ඇමතුම් හා පෙළ අවහිර කරන්න"
"දුරකථන අංකය"
"අවහිර කරන්න"
"උපාංගය හිමිකරුට පමණක් අවහිර අංක බැලීමට සහ කළමනාකරණය කිරීමට හැකිය."
"අවහිර කිරීමෙන් ඉවත් කරන්න"
"අවහිර කිරීම තාවකාලිකව අක්රියයි"
"ඔබ හදිසි ඇමතුම් අංකයක් ඩයල් කිරීමෙන් හෝ පෙළ පණිවිඩයක් යැවීමෙන් පසු, හදිසි අවස්ථා සේවාවලට ඔබට ඇමතිය හැකි බව තහවුරු කිරීමට අවහිර කිරීම අක්රිය කරයි."
"දැන් නැවත-සබල කරන්න"
"%1$s අවහිර කරන ලදී"
"%1$s අවහිර කිරීමෙන් ඉවත් කරන ලදී"
"හදිසි අවස්ථා අංකය අවහිර කිරීමට නොහැකිය."
"%1$s දැනටමත් අවහිර කර ඇත."
"ඇමතුම ගැනීමට පුද්ගලික අමතනය භාවිත කරමින්"
"%2$s සිට %1$s ඇමතුම"
"%2$s සිට %1$s වීඩියෝ ඇමතුම"
"පිළිතුරු දීම ඔබේ %1$s ඇමතුම අවසන් කරනු ඇත"
"පිළිතුරු දීම ඔබේ %1$s ඇමතුම් අවසන් කරනු ඇත"
"පිළිතුරු දීම ඔබේ %1$s වීඩියෝ අැමතුම අවසන් කරනු ඇත"
"පිළිතුරු දීම ඔබේ යන ඇමතුම අවසන් කරනු ඇත"
"පිළිතුරු දීම ඔබේ යන ඇමතුම් අවසන් කරනු ඇත"
"පිළිතුරු දීම ඔබේ යන වීඩියෝ ඇමතුම අවසන් කරනු ඇත"
"පිළිතුරු දෙන්න"
"ප්රතික්ෂේප කරන්න"
"ඔබේ %1$s ඇමතුම හේතුවෙන් ඇමතුම ගැනීමට නොහැකිය."
"ඔබේ %1$s ඇමතුම් හේතුවෙන් ඇමතුම ගැනීමට නොහැකිය."
"වෙනත් යෙදුමක ඇමතුමක් හේතුවෙන් ඇමතුම ගැනීමට නොහැකිය."
"එන ඇමතුම්"
"මඟ හැරුණු ඇමතුම්"
"මෙම ඇමතුම ගැනීම ඔබේ %1$s ඇමතුම අවසන් කරනු ඇත."