"පද්ධති UI"
"හිස් කරන්න"
"ලැයිස්තුවෙන් ඉවත් කරන්න"
"යෙදුම් තොරතුරු"
"මෙහි ඔබගේ මෑතක තිර පෙන්නුම් කරයි"
"මෑත යෙදුම් ඉවතලන්න"
- විශ්ලේෂණය තුළ තිර %d යි
- විශ්ලේෂණය තුළ තිර %d
"දැනුම්දීම් නැත"
"දැනට පවතින"
"දැනුම්දීම්"
"බැටරිය ඉක්මනින් අවසන් විය හැකිය"
"%s ඉතිරිව තිබේ"
"%s ඉතිරිව ඇත, ඔබගේ භාවිතය මත පදනම්ව %s පමණ"
"%s ඉතිරිව ඇත, %s පමණ ඇත"
"%s ඉතිරිව ඇත. බැටරි සුරැකුම ක්‍රියාත්මකයි."
"USB හරහා ආරෝපණය කළ නොහැකිය. ඔබේ උපාංගය සමඟ පැමිණි ආරෝපකය භාවිත කරන්න."
"USB හරහා ආරෝපණය කළ නොහැකිය"
"ඔබේ උපාංගය සමඟ පැමිණි ආරෝපකය භාවිත කරන්න"
"සැකසීම්"
"බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්නද?"
"ක්‍රියාත්මක කරන්න"
"බැටරි සුරැකුම ක්‍රියාත්මක කරන්න"
"සැකසීම්"
"Wi-Fi"
"ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය"
"නිශ්ශබ්ද කරන්න"
"ස්වයංක්‍රීය"
"දැනුම්දීම්"
"බ්ලූටූත් ටෙදර් කරා"
"ආදාන ක්‍රම සකසන්න"
"භෞතික යතුරු පුවරුව"
"%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?"
"%1$s හට %2$s වෙත පිවිසීමට ඉඩ දෙන්නද?"
"%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?"
"%2$s හැසිරවීමට %1$s විවෘත කරන්නද?"
"මෙම USB මෙවලම සමග ක්‍රියා කරන ස්ථාපිත යෙදුම් නොමැත. %1$s වලින් මෙම මෙවලම ගැන තව දැනගන්න"
"USB මෙවලම"
"පෙනුම"
"%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න"
"%2$s සම්බන්ධ විට %1$s සැම විටම විවෘත කරන්න"
"USB නිදොස්කරණයට අවසර දෙනවද?"
"මෙම පරිගණකයේ RSA යතුරු ඇඟිලි සටහන වන්නේ:\n%1$s"
"සැම විටම මෙම පරිගණකයෙන් ඉඩ ලබා දෙන්න"
"USB නිදොස්කරණය වෙත අවසර නැහැ"
"දැනට මෙම උපාංගයට පුරා ඇති පරිශීලකයාට USB නිදොස්කරණය ක්‍රියාත්මක කළ නොහැක. මෙම විශේෂාංගය භාවිතා කිරීම සඳහා, මූලික පරිශීලකයා වෙත මාරු වෙන්න."
"තිරය පිරවීමට විශාලනය කරන්න"
"තිරය පිරවීමට අදින්න"
"තිර රුව"
"තිර රුව සුරකිමින්…"
"තිර රුව සුරැකෙමින් පවතී…"
"තිර රුව සුරකින ලදී"
"ඔබගේ තිර රුව බැලීමට තට්ටු කරන්න"
"තිර රුව සුරැකිය නොහැකි විය"
"තිර රුව නැවත ගැනීමට උත්සාහ කරන්න"
"සීමිත ගබඩා ඉඩ නිසා තිර රුව සුරැකිය නොහැකිය"
"තිර රූ ගැනීමට යෙදුම හෝ ඔබගේ සංවිධානය ඉඩ නොදේ"
"USB ගොනු හුවමාරු විකල්ප"
"මධ්‍ය ධාවකයක් (MTP) ලෙස සවි කරන්න"
"කැමරාවක් (PTP) ලෙස සවි කරන්න"
"Mac සඳහා Android ගොනු හුවමාරු යෙදුම ස්ථාපනය කරන්න"
"ආපසු"
"මුල් පිටුව"
"මෙනුව"
"ප්‍රවේශ්‍යතාව"
"තිරය කරකවන්න"
"දළ විශ්ලේෂණය"
"සොයන්න"
"කැමරාව"
"දුරකථනය"
"හඬ සහාය"
"අඟුල අරින්න"
"ඇඟිලි සලකුණ සඳහා බලා සිටිමින්"
"ඔබේ ඇඟිලි සලකුණ භාවිත නොකර අගුළු අරින්න"
"මුහුණ ස්කෑන් කිරීම"
"යවන්න"
"අඟුල අරින්න"
"දුරකථනය විවෘත කරන්න"
"විවෘත හඬ සහාය"
"කැමරාව විවෘත කරන්න"
"නව කාර්යය සැකැස්ම තෝරන්න"
"අවලංගු කරන්න"
"ඇඟිලි සලකුණු සංවේදකය ස්පර්ශ කරන්න"
"ඇඟිලි සලකුණු නිරූපකය"
"යෙදුම් නිරූපකය"
"උදවු පණිවිඩ ප්‍රදේශය"
"ගැළපෙන විශාලන බොත්තම."
"විශාල තිරය වෙත කුඩාව විශාලනය කරන්න."
"බ්ලූටූත් සම්බන්ධිතයි."
"බ්ලූටූත් විසන්ධි කර ඇත."
"බැටරිය නැත."
"බැටරිය තීරු එකයි."
"බැටරිය තීරු දෙකයි."
"බැටරිය තීරු තුනයි."
"බැටරිය පිරී ඇත."
"දුරකථනයක් නැත."
"දුරකථනය තීරු එකයි."
"දුරකථනය තීරු දෙකයි."
"දුරකථනය තීරු තුනයි."
"දුරකථනයේ සංඥාව පිරී ඇත."
"දත්ත නැත."
"දත්ත තීරු එකයි."
"දත්ත තීරු 2."
"දත්ත තීරු 3."
"දත්ත සංඥාව පිරී ඇත."
"%s වෙත සම්බන්ධ කරන ලදි."
"%s වෙත සම්බන්ධ කරන ලදි."
"%s වෙත සම්බන්ධ විය."
"WiMAX නැත."
"WiMAX තීරු එකයි."
"WiMAX තීරු දෙකයි."
"WiMAX තීරු තුනයි."
"WiMAX සංඥාව පිරී ඇත."
"ඊතර්නෙට් විසන්ධි කරන ලදී."
"ඊතර්නෙට් සම්බන්ධ කරන ලදී."
"සංඥා නැත."
"සම්බන්ධ වී නැත."
"තීරු ශුන්‍යයි."
"තීරු එක."
"තීරු දෙකයි."
"තීරු තුනයි."
"සංඥාව පිරී ඇත."
"සක්‍රීයයි."
"අක්‍රිය කරන්න."
"සම්බන්ධිතයි."
"සම්බන්ධ වෙමින්."
"GPRS"
"HSPA"
"3G"
"H"
"H+"
"4G"
"4G+"
"LTE"
"LTE+"
"1X"
"රෝමිං"
"EDGE"
"Wi-Fi"
"SIM නැත."
"ජංගම දත්ත"
"ජංගම දත්ත ක්‍රියාත්මකයි"
"ජංගම දත්ත ක්‍රියාවිරහිතයි"
"ක්‍රියාවිරහිතයි"
"බ්ලූටූත් ටෙදරින්."
"අහස්යානා ආකාරය."
"VPN ක්‍රියාත්මකයි."
"SIM කාඩ්පත නැත."
"වාහක ජාලය වෙනස් වෙමින්"
"බැටරි විස්තර විවෘත කරන්න"
"බැටරි ප්‍රතිශතය %d"
"බැටරිය ආරෝපණය කරමින්, සියයට %d."
"පද්ධති සැකසීම්."
"දැනුම්දීම්."
"සියලු දැනුම්දීම් බලන්න"
"දැනුම්දීම හිස් කරන්න."
"GPS සබල කර ඇත."
"GPS ලබා ගනිමින්."
"TeleTypewriter ක්‍රියාත්මකයි."
"හඬ නඟනය කම්පනය වේ."
"හඬ නඟනය නිශ්ශබ්දයි."
"%s ඉවතලන්න."
"%s අස් කර ඇත."
"සියලුම මෑත යෙඳුම් අස් කරන ලදි."
"%s යෙදුම් තොරතුරු විවෘත කරයි."
"%s ආරම්භ කරමින්."
"දැනුම්දීම නිෂ්ප්රභා කරඇත."
"දැනුම්දීම් ආවරණය."
"ක්ෂණික සැකසීම්."
"අගුළු තිරය."
"සැකසීම්"
"දළ විශ්ලේෂණය."
"කාර්යාල අගුලු තිරය"
"වසන්න"
"%1$s."
"Wifi අක්‍රියයි."
"Wifi ක්‍රියාත්මකයි."
"ජංගම %1$s. %2$s. %3$s."
"බැටරිය %s."
"අහස්යානා අකාරය අක්‍රියයි."
"අහස්යානා ආකාරය සක්‍රීයයි."
"අහස්යානා අකාරය අක්‍රියයි."
"අහස්යානා ආකාරය සක්‍රීයයි."
"සම්පූර්ණ නිහඬතාව"
"එලාම පමණි"
"බාධා නොකරන්න."
"බාධා නොකරන්න ක්‍රියා විරහිත කරන ලදි."
"බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදි"
"බ්ලූටූත්."
"බ්ලූටූත් අක්‍රියයි."
"බ්ලූටූත් ක්‍රියාත්මකයි."
"බ්ලූටූත් සම්බන්ධවෙමින්."
"බ්ලූටූත් සම්බන්ධිතයි."
"බ්ලූටූත් අක්‍රියයි."
"බ්ලූටූත් ක්‍රියාත්මක කෙරිණි."
"ස්ථානය වාර්තාකරණය අක්‍රියයි."
"ස්ථානය වාර්තාකරණය ක්‍රියාත්මකයි."
"ස්ථානය වාර්තාකරණය අක්‍රියයි."
"ස්ථානය වාර්තාකරණය ක්‍රියාත්මක කෙරිණි."
"%s සඳහා සීනුව සකස් කර ඇත."
"පැනලය වහන්න."
"වේලාව වැඩියෙන්."
"වේලාව අඩුවෙන්."
"සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි."
"සැණෙළි ආලෝකය ලබා ගත නොහැකිය."
"සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි."
"සැණෙළි ආලෝකය අක්‍රිය කරන ලදි."
"සැණෙළි ආලෝකය සක්‍රිය කරන ලදි."
"වර්ණ අපවර්තනය අක්‍රිය කරන ලදි."
"වර්ණ අපවර්තනය සක්‍රිය කරන ලදි."
"ජංගම හොට්ස්පොටය අක්‍රිය කරන ලදි."
"ජංගම හොට්ස්පොටය සක්‍රිය කරන ලදි."
"තිරය විකාශය කිරීම නැවත් වන ලදි."
"වැඩ ප්‍රකාරය ක්‍රියාවිරහිතයි."
"වැඩ ප්‍රකාරය ක්‍රියාත්මකයි."
"වැඩ ප්‍රකාරය ක්‍රියාවිරහිත කරන ලදී."
"වැඩ ප්‍රකාරය ක්‍රියාත්මක කරන ලදී."
"දත්ත සුරැකුම ක්‍රියාවිරහිත කරන ලදී."
"දත්ත සුරැකුම ක්‍රියාත්මක කරන ලදී."
"සංදර්ශක දීප්තිය"
"ආරෝපණය වෙමින්"
"2G-3G දත්ත විරාම කර ඇත"
"4G දත්ත විරාම කර ඇත"
"ජංගම දත්ත විරාම කර ඇත"
"දත්ත විරාම කර ඇත"
"ඔබ සැකසූ දත්ත සීමාව ළඟා වී ඇත. ඔබ තවදුරටත් ජංගම දත්ත භාවිත නොකරයි. \n\nඔබ නැවත ආරම්භ කළහොත්, දත්ත භාවිතය සඳහා ගාස්තු අදාළ විය හැකිය."
"නැවත පටන්ගන්න"
"GPS සඳහා සොයමින්"
"GPS මඟින් ස්ථානය සකසා ඇත"
"පිහිටීම් ඉල්ලීම් සක්‍රියයි"
"සියලු දැනුම්දීම් හිස් කරන්න."
"+ %s"
"%s, +%s"
- ඇතුළත තව දැනුම්දීම් %sක් ඇත.
- ඇතුළත තව දැනුම්දීම් %sක් ඇත.
"දැනුම්දීම් සැකසීම්"
"%s සැකසීම්"
"තිරය ස්වයංක්‍රීයව කරකැවේ."
"තිරය තිරස් දිශානතියෙහි අගුළු දමා ඇත."
"තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත."
"තිරය ස්වයංක්‍රීයව කරකැවේ."
"තිරය දැන් තිරස් දිශානතිය අගුළු දමා ඇත."
"තිරය සිරස් දිශානතිය තුළ අගුළු වැටී ඇත."
"අතුරුපස අවස්තාව"
"තිර සුරැකුම"
"ඊතර නෙට්"
"තවත් විකල්ප සඳහා නිරූපක ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න"
"බාධා නොකරන්න"
"ප්‍රමුඛතාව පමණයි"
"එලාම පමණි"
"සම්පූර්ණ නිහඬතාව"
"බ්ලූටූත්"
"බ්ලූටූත් (උපාංග %d)"
"බ්ලූටූත් අක්‍රියයි"
"යුගල කළ උපාංග නොතිබේ"
"බැටරිය %s"
"ශ්‍රව්‍ය"
"හෙඩ්සෙටය"
"ආදානය"
"ක්‍රියාත්මක කරමින්…"
"දීප්තිය"
"ස්වයංක්‍රීය කරකැවීම"
"ස්වයංක්‍රීයව-භ්‍රමණය වන තිරය"
"%s මෝඩය"
"භ්‍රමණය අගුළු දමා ඇත"
"ප්රතිමුර්ති"
"තිරස් දර්ශනය"
"ආදාන ක්‍රමය"
"ස්ථානය"
"ස්ථානය අක්‍රියයි"
"මාධ්‍ය උපාංගය"
"RSSI"
"හදිසි ඇමතුම් පමණි"
"සැකසීම්"
"වේලාව"
"මම"
"පරිශීලක"
"නව පරිශීලකයා"
"Wi-Fi"
"සම්බන්ධ වී නොමැත"
"ජාලයක් නැත"
"Wi-Fi අක්‍රියයි"
"Wi-Fi ක්‍රියාත්මකයි"
"Wi-Fi ජාල ලබා ගත නොහැකිය"
"ක්‍රියාත්මක කරමින්…"
"Cast"
"කාස්ට් කිරීම"
"නම් නොකළ උපාංගය"
"කාස්ට් කිරීමට සුදානම්"
"උපාංග නොතිබේ"
"දීප්තිමත් බව"
"ස්වයංක්‍රීය"
"වර්ණ යටිකුරු කරන්න"
"වර්ණ නිවැරදි කිරීමේ ප්‍රකාරය"
"තව සැකසීම්"
"නිමයි"
"සම්බන්ධිත"
"සම්බන්ධිතයි, බැටරිය %1$s"
"සම්බන්ධ වෙමින්..."
"ටෙදරින්"
"හොට්ස්පොට්"
"ක්‍රියාවිරහිත කරමින්…"
"දත්ත සුරැකුම ක්‍රියාත්මකයි"
- උපාංග %d
- උපාංග %d
"දැනුම්දීම්"
"සැණෙළි ආලෝකය"
"ජංගම දත්ත"
"දත්ත භාවිතය"
"ඉතිරි ඇති දත්ත"
"සීමාවට වඩා වැඩිය"
"%s භාවිතා කර තිබේ"
"%s සීමිත"
"%s අවවාද කිරීම"
"කාර්යාල පැතිකඩ"
"රාත්‍රී ආලෝකය"
"හිරු බැසීමේදී ක්‍රි."
"හිරු නගින තෙක්"
"%sට ක්‍රියාත්මකයි"
"%s තෙක්"
"NFC"
"NFC අබලයි"
"NFC සබලයි"
"මෑත අයිතම නැත"
"ඔබ සියලු දේ හිස් කර ඇත"
"යෙදුම් තොරතුරු"
"තිර ඇමිණීම"
"සෙවීම"
"%s ආරම්භ කළ නොහැක."
"%s ආරක්ෂිත ප්‍රකාරය තුළ අබලයි."
"සියල්ල හිස් කරන්න"
"බෙදුම් තිරය භාවිත කිරීමට මෙතැනට අදින්න"
"යෙදුම් මාරු කිරීමට ස්වයිප් කරන්න"
"ඉක්මනින් යෙදුම් මාරු කිරීමට දකුණට අදින්න"
"තිරස්ව වෙන් කරන්න"
"සිරස්ව වෙන් කරන්න"
"අභිමත ලෙස වෙන් කරන්න"
"තිරය ඉහළට බෙදන්න"
"තිරය වමට බෙදන්න"
"තිරය දකුණට බෙදන්න"
"දළ විශ්ලේෂණය ටොගල කරන්න"
"අරෝපිතයි"
"ආරෝපණය වෙමින්"
"%s සම්පූර්ණ වන තෙක්"
"ආරෝපණය නොවෙමින්"
"ජාලය\nනිරීක්ෂණය කළ හැක"
"සෙවීම"
"%s සඳහා උඩට සර්පණය කරන්න."
"%s සඳහා වමට සර්පණය කරන්න."
"එලාම සිහිකැඳවීම්, සිදුවීම්, සහ ඔබ සඳහන් කළ අමතන්නන් හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත."
"එලාම හැර, ශබ්ද සහ කම්පනවලින් ඔබට බාධා නොවනු ඇත. සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු ඔබ වාදනය කිරීමට තෝරන ලද සියලු දේ ඔබට තවම ඇසෙනු ඇත."
"අභිරුචිකරණය"
"මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි. ඔබට තවම දුරකථන ඇමතුම් ගැනීමට හැකි වනු ඇත."
"මෙය එලාම්, සංගීතය, වීඩියෝ, සහ ක්‍රීඩා ඇතුළු, සියලු ශබ්ද සහ කම්පන අවහිර කරයි."
"+%d"
"හදිසිය අඩු දැනුම් දීම් පහත"
"විවෘත කිරීමට නැවත තට්ටු කරන්න"
"අගුළු ඇරීමට ස්වයිප් කරන්න."
"මෙම උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබේ"
"මෙම උපාංගය %s මගින් කළමනාකරණය කෙරේ"
"දුරකථනය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න"
"හඬ සහාය සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න"
"කැමරාව සඳහා නිරූපකය වෙතින් ස්වයිප් කරන්න"
"සම්පූර්ණ නිහඬතාව. මෙය තිර කියවන්නන්ද නිහඬ කරනු ඇත."
"සම්පූර්ණ නිහඬතාව"
"ප්‍රමුඛතාව පමණයි"
"එලාම පමණි"
"සම්පූර්ණ\nනිහඬතාව"
"ප්‍රමුඛතා\nපමණි"
"ඇඟවීම්\nපමණි"
"%2$s • ආරෝපණය වෙමින් (%s සම්පූර්ණ වන තෙක්)"
"%2$s • වේගයෙන් ආරෝපණය වෙමින් (%s සම්පූර්ණ වන තෙක්)"
"%2$s • සෙමින් ආරෝපණය වෙමින් (%s සම්පූර්ණ වන තෙක්)"
"පරිශීලක මාරුව"
"පරිශීලකයා මාරු කරන්න,දැන් සිටින පරිශීලකයා %s"
"වත්මන් පරිශීලක %s"
"පැතිකඩ පෙන්වන්න"
"පරිශීලකයෙක් එක් කරන්න"
"නව පරිශීලකයා"
"අමුත්තා"
"අමුත්තා එක් කරන්න"
"අමුත්තා ඉවත් කරන්න"
"අමුත්තාන් ඉවත් කරන්නද?"
"මෙම සැසියේ සියළුම යෙදුම් සහ දත්ත මකාවී."
"ඉවත් කරන්න"
"නැවත සාදරයෙන් පිළිගනිමු, අමුත්තා!"
"ඔබගේ සැසිය දිගටම කරගෙන යෑමට ඔබට අවශ්‍යද?"
"යළි මුල සිට අරඹන්න"
"ඔව්, දිගටම කරගෙන යන්න"
"ආගන්තුක පරිශිලකයා"
"යෙදුම් සහ දත්ත මැකීමට, ආගන්තුක පරිශීලකයා ඉවත් කරන්න"
"ආගන්තුකයා ඉවත් කරන්නද?"
"පරිශීලකයා වරන්න"
"වත්මන් පරිශීලක වරන්න"
"පරිශීලකයා වරන්න"
"අලුත් පරිශීලකයෙක් එක් කරන්නද?"
"ඔබ අලුත් පරිශීලකයෙක් එකතු කරන විට, එම පුද්ගලයා ඔහුගේ වැඩ කරන ඉඩ සකසා ගත යුතුය.\n\nසියළුම අනෙක් පරිශීලකයින් සඳහා ඕනෑම පරිශීලකයෙකුට යාවත්කාලීන කළ හැක."
"පරිශීලකයා ඉවත් කරන්නද?"
"මෙම පරිශීලකයාගේ සියලු යෙදුම් සහ දත්ත මකනු ඇත."
"ඉවත් කරන්න"
"බැටරි සුරැකුම ක්‍රියාත්මකයි"
"ක්‍රියාකාරිත්වය සහ පසුබිම් දත්ත අඩු කරන්න"
"බැටරි සුරැකුම ක්‍රියාවිරහිත කරන්න"
"ඔබගේ තීරයේ දර්ශනය වන සෑම දෙයම %s ලබාගැනීම ආරම්භ කරන ලදි."
"නැවත නොපෙන්වන්න"
"සියල්ල හිස් කරන්න"
"දැනුම් දීම් කළමනාකරණය කරන්න"
"බාධා නොකරන්න මගින් විරාම කරන ලද දැනුම්දීම්"
"දැන් අරඹන්න"
"දැනුම්දීම් නැත"
"ඇතැම් විට පැතිකඩ නිරීක්ෂණය කරන ලදි"
"ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක"
"ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක"
"ඔබගේ සංවිධානය මෙම උපාංගය කළමනාකරණය කරන අතර එය ජාල තදබදය නිරීක්ෂණය කළ හැක"
"%1$s මෙම උපාංගය කළමනාකරණය කරන අතර එය ජාල තදබදය නිරීක්ෂණය කළ හැක"
"උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබෙන අතර එය %1$s වෙත සම්බන්ධිතයි"
"උපාංගය %1$s මගින් කළමනාකරණය කෙරෙන අතර %2$s වෙත සම්බන්ධිතයි"
"උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබේ"
"උපාංගය %1$s මගින් කළමනාකරණය කෙරේ"
"උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබෙන අතර එය VPN වෙත සම්බන්ධිතයි"
"උපාංගය %1$s මගින් කළමනාකරණය කෙරෙන අතර VPN වෙත සම්බන්ධිතයි"
"ඔබගේ කාර්යාල පැතිකඩ තුළ ඔබේ සංවිධානය ජාල තදබදය නිරීක්ෂණය කිරීමට හැක"
"%1$s ඔබේ කාර්යාල පැතිකඩ තුළ ජාල තදබදය නිරීක්ෂණය කළ හැක"
"ඇතැම් විට ජාලය නිරීක්ෂණය විය හැක"
"උපාංගය VPN වෙත සම්බන්ධිතයි"
"කාර්යාල පැතිකඩ %1$s වෙත සම්බන්ධ වුණි"
"පුද්ගලික පැතිකඩ %1$s වෙත සම්බන්ධ වුණි"
"උපාංගය %1$s වෙත සම්බන්ධ වුණි"
"උපාංග කළමනාකරණය"
"පැතිකඩ නිරීක්ෂණය කිරීම"
"ජාල නිරීක්ෂණය"
"VPN"
"ජාල ලොග් කිරීම"
"CA සහතික"
"VPN අබල කරන්න."
"VPN විසන්ධි කරන්න"
"ප්‍රතිපත්ති පෙන්වන්න"
"ඔබගේ උපාංගය ඔබගේ %1$s විසින් කළමනාකරණය කරනු ලැබේ. \n\nඔබේ පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංග ස්ථාන තොරතුරු නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න."
"ඔබගේ උපාංගය ඔබගේ සංවිධානය විසින් කළමනාකරණය කරනු ලැබේ.\n\nඔබේ පරිපාලකට ඔබේ උපාංගය හා සම්බන්ධිත සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත සහ ඔබේ උපාංග ස්ථාන තොරතුරු නිරීක්ෂණය සහ කළමනාකරණය කිරීමට හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න."
"ඔබගේ සංවිධානය ඔබගේ උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි."
"ඔබගේ සංවිධානය ඔබගේ කාර්යාල පැතිකඩ තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි."
"මෙම උපාංගය තුළ සහතික අධිකාරියක් ස්ථාපනය කර තිබේ. ඔබගේ ආරක්ෂක ජාල තදබදය නිරීක්ෂණය හෝ වෙනස් කිරීමට පුළුවනි."
"ඔබගේ පරිපාලක ඔබගේ උපාංගය මත තදබදය නිරීක්ෂණය කරන ජාල ලොග් කිරීම ක්‍රියාත්මක කර ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබ සම්බන්ධ වී ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s සහ %2$s වෙත ඔබ සම්බන්ධ වී ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබේ කාර්යාල පැතිකඩ සම්බන්ධ වී ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s වෙත ඔබේ පුද්ගලික පැතිකඩ සම්බන්ධ වී ඇත."
"ඔබගේ උපාංගය %1$s මගින් කළමනාකරණය කෙරේ."
"%1$s ඔබගේ උපාංගය කළමනාකරණය කිරීමට %2$s භාවිත කරයි."
"ඔබේ උපාංගයට සම්බන්ධ සැකසීම්, ආයතනික ප්‍රවේශය, යෙදුම්, දත්ත, සහ ඔබේ උපාංගයේ ස්ථාන තතු ඔබේ පරිපාලකට නිරීක්ෂණය සහ කළමනාකරණය කළ හැකිය."
" "
"තව දැන ගන්න"
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි %1$s, වෙත ඔබ සම්බන්ධ වී ඇත."
" "
"VPN සැකසීම් විවෘත කරන්න"
" "
"විශ්වාසි අක්තපත්‍ර විවෘත කරන්න"
"ඔබගේ පරිපාලක ඔබගේ උපාංගය මත තදබදය නිරීක්ෂණය කරන, ජාල ඇතුළු වීම ක්‍රියාත්මක කර ඇත.\n\nවැඩිදුර තොරතුරු සඳහා ඔබේ පරිපාලක අමතන්න."
"ඔබ VPN සම්බන්ධතාවක් පිහිටුවීමට යෙදුමකට අවසරයක් දී ඇත.\n\nමෙම යෙදුමට ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබගේ උපාංග සහ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීමට හැකිය."
"ඔබේ කාර්ය පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s.\n\nඔබේ පරිපාලකට ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකිය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න.\n\nඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, VPN එකකටද ඔබ සබැඳී ඇත"
"VPN"
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත."
"ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %1$s වෙත ඔබ සම්බන්ධ වී ඇත."
"ඔබේ කාර්ය පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s මගිනි. ඔබේ ඊ-තැපැල්, යෙදුම්, සහ වෙබ් අඩවි ඇතුළු, ඔබේ ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %2$s වෙත පැතිකඩ සම්බන්ධය.\n\nවැඩිදුර තොරතුරු සඳහා, ඔබගේ පරිපාලක අමතන්න."
"ඔබේ කාර්යාල පැතිකඩ කළමනාකරණය කරන්නේ %1$s විසිනි. ඊ-තැපැල්, යෙදුම් සහ වෙබ් අඩවි ඇතුළු ඔබේ කාර්යාල ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %2$s, වෙත පැතිකඩ සම්බන්ධ වී ඇත.\n\nඔබ ඔබේ පෞද්ගලික ජාල ක්‍රියාකාරකම් නිරීක්ෂණය කළ හැකි, %3$s වෙතද සම්බන්ධ වී ඇත."
"%1$s සඳහා අගුලු හරින ලදී"
"%1$s ධාවනය වේ"
"ඔබ අතින් අගුළු අරින තුරු උපකරණය අගුළු වැටි තිබේ"
"දැනුම්දීම් ඉක්මනින් ලබාගන්න"
"ඔබ අඟුළු හැරීමට කලින් ඒවා බලන්න"
"එපා ස්තූතියි"
"සකසන්න"
"%1$s. %2$s"
"දැන් ක්‍රියාවිරහිත කරන්න"
"ශබ්ද සැකසීම්"
"දිග හරින්න"
"හකුළන්න"
"ප්‍රතිදාන උපාංගය මාරු කරන්න"
"තීරය අමුණන ලදි"
"මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර ආපසු අල්ලාගෙන සිටින්න."
"මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න."
"මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට දළ විශ්ලේෂණය ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න."
"මෙය ඔබ ගලවන තෙක් එය දසුන තුළ තබයි. ගැලවීමට මුල් පිටුව ස්පර්ශ කර අල්ලාගෙන සිටින්න."
"මෙම තිර ඇමුණුම ගැලවීමට, දළ විශ්ලේෂණය බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න"
"මෙම තිරය ඇමුණුම ගැලවීමට, මුල් පිටුව බොත්තම් ස්පර්ශ කර අල්ලා ගෙන සිටින්න"
"හරි, තේරුණා"
"එපා ස්තූතියි"
"තිරය අමුණා ඇත"
"තිරයේ ගලවා ඇත"
"%1$s සඟවන්නද?"
"ඊළඟ අවස්ථාවේ සැකසීම් තුළ ඔබ එය සක්‍රිය කළ විට එය නැවත දිසිවේ."
"සඟවන්න"
"ඔබ ඔබේ කාර්යාල පැතිකඩ භාවිත කරමින් සිටී"
"අමතන්න"
"පද්ධතිය"
"නාද කරන්න"
"මාධ්‍ය"
"එලාමය"
"දැනුම් දීම"
"බ්ලූටූත්"
"ද්විත්ව බහු ස්වර සංඛ්‍යාතය"
"ප්‍රවේශ්‍යතාව"
"ඇමතුම්"
"නාද කරන්න"
"කම්පනය කරන්න"
"නිහඬ කරන්න"
"දුරකථනය කම්පනයේය"
"දුරකථනය නිහඬයි"
"%1$s. නිහඬ කිරීම ඉවත් කිරීමට තට්ටු කරන්න."
"%1$s. කම්පනය කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය."
"%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න. ප්‍රවේශ්‍යතා සේවා නිහඬ කළ හැකිය."
"%1$s. කම්පනය කිරීමට සකස් කිරීමට තට්ටු කරන්න."
"%1$s. නිහඬ කිරීමට තට්ටු කරන්න."
"නිහඬ කරන්න"
"නිශ්ශබ්දතාවය ඉවත් කරන්න"
"කම්පනය"
"හඬ පරිමා පාලන %s"
"ඇමතුම් සහ දැනුම්දීම් (%1$s) නාද කරනු ඇත"
"මාධ්‍ය ප්‍රතිදානය"
"දුරකථන ඇමතුම් ප්‍රතිදානය"
"උපාංග හමු නොවිණි"
"උපාංග හමු නොවිණි. %1$s ක්‍රියාත්මක කිරීම උත්සාහ කරන්න"
"බ්ලූටූත්"
"Wi-Fi"
"බ්ලූටූත් සහ Wi-Fi"
"පද්ධති UI සුසරකය"
"කාවද්දන ලද බැටරි ප්‍රතිශතය පෙන්වන්න"
"ආරෝපණය නොවන විට තත්ත්ව තීරු නිරූපකය ඇතුළත බැටරි මට්ටම් ප්‍රතිශතය පෙන්වන්න"
"ඉක්මන් සැකසීම්"
"තත්ත්ව තීරුව"
"දළ විශ්ලේෂණය"
"පද්ධති UI ආදර්ශන ප්‍රකාරය"
"ආදර්ශන ප්‍රකාරය සබල කරන්න"
"ආදර්ශන ප්‍රකාරය පෙන්වන්න"
"Ethernet"
"එලාමය"
"කාර්යාල පැතිකඩ"
"ගුවන්යානා ප්‍රකාරය"
"ටයිල් එක් කරන්න"
"විකාශන ටයිල්"
"ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s ඔබ එයට පෙර මෙය ක්‍රියාවිරහිත නොකළේ නම් නොඇසෙනු ඇත."
"ඔබට ඔබේ ඊළඟ එලාමය %1$s නොඇසෙනු ඇත"
"%1$s ට"
"%1$s දී"
"ඉක්මන් සැකසුම්, %s."
"හොට්ස්පොට්"
"කාර්යාල පැතිකඩ"
"සමහරක් දේවල් වලට විනෝදයි, නමුත් සියල්ලටම නොවේ"
"පද්ධති UI සුසරකය ඔබට Android පරිශීලක අතුරු මුහුණත වෙනස් කිරීමට හෝ අභිරුචිකරණය කිරීමට අමතර ක්‍රම ලබා දේ. මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න."
"මෙම පර්යේෂණාත්මක අංග ඉදිරි නිකුත් වීම් වල වෙනස් වීමට, වැඩ නොකිරීමට, හෝ නැතිවීමට හැක. ප්‍රවේශමෙන් ඉදිරියට යන්න."
"තේරුණා"
"සුබ පැතුම්! පද්ධති UI සුසරකය සැකසීම් වෙත එක් කර ඇත"
"සැකසීම් වෙතින් ඉවත් කරන්න"
"සැකසීම් වෙතින් පද්ධති UI සුසරකය ඉවත් කර සහ එහි සියලු අංග භාවිතය නවත් වන්නද?"
"යෙදුම ඔබේ උපාංගය මත ස්ථාපනය කර නැත"
"ඔරලෝසු තත්පර පෙන්වන්න"
"තත්ත්ව තීරුවෙහි ඔරලෝසු තත්පර පෙන්වන්න. බැටරි ආයු කාලයට බලපෑමට හැකිය."
"ඉක්මන් සැකසීම් යළි පිළිවෙළට සකසන්න"
"ඉක්මන් සැකසීම්වල දීප්තිය පෙන්වන්න"
"පරීක්ෂණාත්මක"
"බ්ලූටූත් ක්‍රියාත්මක කරන්නද?"
"ඔබේ යතුරු පුවරුව ඔබේ ටැබ්ලට් පරිගණකයට සම්බන්ධ කිරීමට, ඔබ පළමුව බ්ලූටූත් ක්‍රියාත්මක කළ යුතුය."
"ක්‍රියාත්මක කරන්න"
"නිශ්ශබ්දව දැනුම්දීම් පෙන්වන්න"
"සියලු දැනුම්දීම් අවහිර කරන්න"
"නිශ්ශබ්ද නොකරන්න"
"නිශ්ශබ්ද හෝ අවහිර නොකරන්න"
"බල දැනුම්දීම් පාලන"
"ක්‍රියාත්මකයි"
"ක්‍රියාවිරහිතයි"
"බල දැනුම්දීම් පාලන සමගින්, ඔබට යෙදුමක දැනුම්දීම් සඳහා වැදගත්කම 0 සිට 5 දක්වා සැකසිය හැකිය. \n\n""5 මට්ටම"" \n- දැනුම්දීම් ලැයිස්තුවේ ඉහළින්ම පෙන්වන්න \n- පූර්ණ තිර බාධාවට ඉඩ දෙන්න \n- සැම විට එබී බලන්න \n\n""4 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- සැම විට එබී බලන්න \n\n""3 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n\n""2 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n\n""1 මට්ටම"" \n- පූර්ණ තිර බාධාව වළක්වන්න \n- කිසි විටක එබී නොබලන්න \n- කිසි විටක හඬ සහ කම්පනය සිදු නොකරන්න \n- අගුලු තිරය සහ තත්ත්ව තීරුව වෙතින් සඟවන්න \n- දැනුම්දීම් ලැයිස්තුවේ පහළින්ම පෙන්වන්න \n\n""0 මට්ටම"" \n- යෙදුම වෙතින් වන සියලු දැනුම් දීම් සඟවන්න."
"දැනුම් දීම්"
"ඔබට තවදුරටත් මෙම දැනුම්දීම් නොදකිනු ඇත"
"මෙම දැනුම්දීම් කුඩා කරනු ලැබේ"
"ඔබ සාමාන්‍යයෙන් මෙවැනි දැනුම්දීම් ඉවත දමයි. \nඒවා දිගටම පෙන්වන්නද?"
"මෙම දැනුම්දීම් පෙන්වමින් තබන්නද?"
"දැනුම්දීම් නවත්වන්න"
"පෙන්වමින් තබන්න"
"කුඩා කරන්න"
"මෙම යෙදුම වෙතින් දැනුම්දීම් පෙන්වමින් තබන්නද?"
"මෙම දැනුම්දීම් ක්‍රියාවිරහිත කළ නොහැකිය"
"මෙම යෙදුම කැමරාව භාවිතා කරයි."
"මෙම යෙදුම මයික්‍රෆෝනය භාවිතා කරයි."
"මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වේ."
"මෙම යෙදුම මයික්‍රෆෝනය සහ කැමරාව භාවිතා කරයි."
"මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර කැමරාව භාවිතා කරයි."
"මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර මයික්‍රෆෝනය භාවිතා කරයි."
"මෙම යෙදුම් ඔබගේ තිරය මත අනෙකුත් යෙදුම්වලට උඩින් සංදර්ශනය වන අතර මයික්‍රෆෝනය සහ කැමරාව භාවිතා කරයි."
"සැකසීම්"
"හරි"
"%1$s සඳහා දැනුම්දීම් පාලන විවෘත කරන ලදී"
"%1$s සඳහා දැනුම්දීම් පාලන වසන ලදී"
"මෙම නාලිකාව වෙතින් දැනුම්දීම් සඳහා ඉඩ දෙන්න"
"තව සැකසීම්"
"අභිරුචිකරණය"
"නිමයි"
"පසුගමනය කරන්න"
"%1$s "
"දැනුම්දීම් පාලන"
"දැනුම්දීම් මදක් නතර කිරීමේ විකල්ප"
"යළි සිහි කැඳවන්න"
"අස් කරන්න"
"%1$sක් මදක් නතර කරන ලදී"
- පැය %d
- පැය %d
- මිනිත්තු %d
- මිනිත්තු %d
"බැටරි භාවිතය"
"ආරෝපණය අතරතුර බැටරි සුරැකුම ලබා ගත නොහැකිය."
"බැටරි සුරැකුම"
"ක්‍රියාකාරිත්වය සහ පසුබිම් දත්ත අඩු කරන්න"
"%1$s බොත්තම"
"Home යතුර"
"ආපසු"
"උඩු"
"යටි"
"වම්"
"දකුණු"
"මැද"
"Tab යතුර"
"ඉඩ යතුර"
"Enter යතුර"
"Backspace යතුර"
"ධාවනය කරන්න/විරාම කරන්න"
"නතර කරන්න"
"ඊළඟ"
"පෙර"
"නැවත ඔතන්න"
"වේගයෙන් ඉදිරියට යන"
"Page Up යතුර"
"Page Down යතුර"
"Delete යතුර"
"Home යතුර"
"End යතුර"
"Insert යතුර"
"Num Lock යතුර"
"%1$s අංක පෑඩය"
"පද්ධතිය"
"මුල් පිටුව"
"මෑත"
"ආපසු"
"දැනුම්දීම්"
"යතුරු පුවරු කෙටිමං"
"ආදාන ක්‍රමය මාරු කිරීම"
"යෙදුම්"
"සහාය"
"බ්‍රවුසරය"
"සම්බන්ධතා"
"ඊ-තැපෑල"
"SMS"
"සංගීතය"
"YouTube"
"දින දර්ශනය"
"හඩ පරිමා පාලන සහිතව පෙන්වන්න"
"බාධා නොකරන්න"
"හඩ පරිමා බොත්තම් කෙටිමග"
"හඬ පරිමාව වැඩි කරන්න මත බාධා නොකරන්න වෙතින් ඉවත් වන්න"
"බැටරිය"
"ඔරලෝසුව"
"හෙඩ්සෙට්"
"සැකසීම් විවෘත කරන්න"
"හෙඩ්ෆෝන් සම්බන්ධ කළ"
"හෙඩ්සෙට් සම්බන්ධ කළ"
"දත්ත සුරැකුම"
"දත්ත සුරැකුම ක්‍රියාත්මකයි"
"දත්ත සුරැකුම ක්‍රියාවිරහිතයි"
"ක්‍රියාත්මකයි"
"ක්‍රියාවිරහිතයි"
"සංචලන තීරුව"
"පිරිසැලසුම"
"අමතර වම් බොත්තම් වර්ගය"
"අමතර දකුණු බොත්තම් වර්ගය"
"(පෙරනිමි)"
- "පසුරු පුවරුව"
- "යතුරු කේතය"
- "තහවුරු කිරීම කරකවන්න, යතුරු පුවරු මාරුව"
- "කිසිවක් නැත"
- "සාමාන්‍ය"
- "සංයුක්ත"
- "වමට-හැරුණු"
- "දකුණට-හැරුණු"
"යතුරු පුවරු මාරුව"
"සුරකින්න"
"යළි පිහිටුවන්න"
"බොත්තම් පළල සීරුමාරු කරන්න"
"පසුරු පුවරුව"
"අභිරුචි සංචලන බොත්තම"
"දකුණු යතුරු කේතය"
"දකුණු යතුරු කේතය"
"වම් නිරූපකය"
"දකුණු නිරූපකය"
"ටයිල් එක් කිරීමට අල්ලාගෙන සිට අදින්න"
"ඉවත් කිරීමට මෙතැනට අදින්න"
"ඔබ අවම වශයෙන් ටයිල් 6ක් අවශ්‍ය වේ"
"සංස්කරණය"
"වේලාව"
- "පැය, මිනිත්තු, සහ තත්පර පෙන්වන්න"
- "පැය සහ මිනිත්තු පෙන්වන්න (පෙරනිමි)"
- "මෙම නිරූපකය නොපෙන්වන්න"
- "සෑම විටම ප්‍රතිශතය පෙන්වන්න"
- "ආරෝපණය වන විට ප්‍රතිශතය පෙන්වන්න (පෙරනිමි)"
- "මෙම නිරූපකය නොපෙන්වන්න"
"වෙනත්"
"බෙදුම්-තිර වෙන්කරණය"
"වම් පූර්ණ තිරය"
"වම් 70%"
"වම් 50%"
"වම් 30%"
"දකුණු පූර්ණ තිරය"
"ඉහළම පූර්ණ තිරය"
"ඉහළම 70%"
"ඉහළම 50%"
"ඉහළම 30%"
"පහළ පූර්ණ තිරය"
"ස්ථානය %1$d, %2$s. වෙනස් කිරීමට දෙවරක් තට්ටු කරන්න."
"%1$s. එක් කිරීමට දෙවරක් තට්ටු කරන්න."
"ස්ථානය %1$d. තෝරා ගැනීමට දෙවරක් තට්ටු කරන්න."
"%1$s ගෙන යන්න"
"%1$s ඉවත් කරන්න"
"%1$s %2$d වන ස්ථානයට එක් කරන ලදි"
"%1$s ඉවත් කරන ලදි"
"%1$s %2$d වන ස්ථානයට ගෙන යන ලදි"
"ඉක්මන් සැකසුම් සංස්කාරකය."
"%1$s දැනුම්දීම: %2$s"
"යෙදුම බෙදුම්-තිරය සමග ක්‍රියා නොකළ හැකිය."
"යෙදුම බෙදුණු-තිරය සඳහා සහාය නොදක්වයි."
"යෙදුම ද්විතියික සංදර්ශකයක ක්‍රියා නොකළ හැකිය."
"යෙදුම ද්විතීයික සංදර්ශක මත දියත් කිරීම සඳහා සහාය නොදක්වයි."
"සැකසීම් විවෘත කරන්න."
"ඉක්මන් සැකසීම් විවෘත කරන්න."
"ඉක්මන් සැකසීම් වසන්න."
"එලාමය සකසන ලදී."
"%s ලෙස පුරන්න"
"අන්තර්ජාලය නැත"
"විස්තර විවෘත කරන්න."
"%s සැකසීම් විවෘත කරන්න."
"සැකසීම්වල අනුපිළිවෙළ සංංස්කරණය කරන්න."
"%2$d න් %1$d"
"අගුලු තිරය"
"දිග හරින්න"
"කුඩා කරන්න"
"වසන්න"
"සැකසීම්"
"ඉවත ලෑමට පහළට ඇදගෙන යන්න"
"මෙනුව"
"%s පින්තූරය-තුළ-පින්තූරය තුළ වේ"
"ඔබට %s මෙම විශේෂාංගය භාවිත කිරීමට අවශ්‍ය නැති නම්, සැකසීම් විවෘත කිරීමට තට්ටු කර එය ක්‍රියාවිරහිත කරන්න."
"ධාවනය කරන්න"
"විරාම කරන්න"
"ඊළඟ එකට පනින්න"
"පෙර එකට පනින්න"
"දුරකථනය රත් වීම නිසා ක්‍රියාවිරහිත කරන ලදී"
"ඔබගේ දුරකථනය දැන් සාමාන්‍ය ලෙස ධාවනය වේ"
"ඔබේ දුරකථනය ඉතාම උණුසුම්ය, එම නිසා එය සිසිල් වීමට ක්‍රියාවිරහිත කරන ලදී. ධැන් ඔබේ දුරකථනය සාමාන්‍ය පරිදි ධාවනය වේ.\n\nඔබ පහත දේවල් සිදු කළහොත් ඔබේ දුරකථනය ඉතාම උණුසුම් විය හැකිය:\n • සම්පත්-දැඩි සත්කාරක යෙදුම් භාවිතය (ක්‍රීඩා, වීඩියෝ, හෝ සංචලන යෙදුම් යනාදී)\n • විශාල ගොනු බාගැනීම හෝ උඩුගත කිරීම\n • ඔබේ දුරකථනය අධික උෂ්ණත්වයේදී භාවිත කිරීම"
"දුරකථනය උණුසුම් වෙමින්"
"දුරකථනය සිසිල් වන අතරතුර සමහර විශේෂාංග සීමිත විය හැකිය"
"ඔබගේ දුරකථනය ස්වයංක්‍රියව සිසිල් වීමට උත්සාහ කරනු ඇත. ඔබට තවම ඔබේ දුරකථනය භාවිත කළ හැකිය, නමුත් එය සෙමින් ධාවනය විය හැකිය.\n\nඔබේ දුරකථනය සිසිල් වූ පසු, එය සාමාන්‍ය ලෙස ධාවනය වනු ඇත."
"වම් කෙටි මග"
"දකුණු කෙටි මග"
"වම් කෙටි මගද අගුලු හැරේ"
"දකුණු කෙටි මගද අගුලු හැරේ"
"කිසිවක් නැත"
"%1$s දියත් කරන්න"
"වෙනත් යෙදුම්"
"කවය"
"ධන"
"ඍණ"
"වම්"
"දකුණු"
"මෙනුව"
"%1$s යෙදුම"
"ඇඟවීම්"
"බැටරිය"
"තිර රු"
"පොදු පණිවිඩ"
"ගබඩාව"
"ඉඟි"
"ක්ෂණික යෙදුම්"
"ක්ෂණික යෙදුම් ස්ථාපනය කිරීම අවශ්‍ය නොවේ."
"යෙදුම් තොරතුරු"
"බ්‍රවුසරය වෙත යන්න"
"ජංගම දත්ත"
"%s — %s"
"Wi-Fi ක්‍රියා විරහිතයි"
"බ්ලූටූත් ක්‍රියා විරහිතයි"
"බාධා නොකරන්න ක්‍රියා විරහිතයි"
"ස්වයංක්‍රිය රීතියක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)."
"යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී (%s)."
"ස්වයංක්‍රිය රීතියක් හෝ යෙදුමක් මගින් බාධා නොකරන්න ක්‍රියාත්මක කරන ලදී."
"%s දක්වා"
"තබන්න"
"ප්‍රතිස්ථාපනය"
"පසුබිමින් ධාවනය වන යෙදුම්"
"බැටරි හා දත්ත භාවිතය පිළිබඳව විස්තර සඳහා තට්ටු කරන්න"
"ජංගම දත්ත ක්‍රියාවිරහිත කරන්නද?"
"ඔබට %s හරහා දත්ත හෝ අන්තර්ජාලයට පිවිසීමේ හැකියාවක් නැත. අන්තර්ජාලය Wi-Fi හරහා පමණක් ලබා ගත හැකිය."
"ඔබගේ වාහකය"
"යෙදුමක් අවසර ඉල්ලීමක් කරන නිසා, සැකසීම්වලට ඔබගේ ප්‍රතිචාරය සත්‍යාපනය කළ නොහැකිය."
"%1$s හට කොටස් %2$sක් පෙන්වීමට ඉඩ දෙන්නද?"
"- එයට %1$s වෙතින් තොරතුරු කියවිය හැකිය"
"- එයට %1$s ඇතුළත ක්‍රියාමාර්ග ගත හැකිය"
"ඕනෑම යෙදුමකින් කොටස් පෙන්වීමට %1$s හට ඉඩ දෙන්න"
"ඉඩ දෙන්න"
"ප්‍රතික්ෂේප කර."
"බැටරි සුරැකුම කාලසටහන්ගත කිරීමට තට්ටු කරන්න"
"බැටරිය %d%% වූ විට ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරන්න"
"එපා ස්තූතියි"
"බැටරි සුරැකුම් කාලසටහන ක්‍රියාත්මකයි"
"බැටරිය %d%%ට වඩා අඩු වූ පසු බැටරි සුරැකුම ස්වයංක්‍රියව ක්‍රියාත්මක කරනු ඇත."
"සැකසීම්"
"තේරුණා"
"Dump SysUI Heap"